3 years ago Tags #ceylonwire ගාසා තීරයට ලබාදුන් ආහාර ලොරි 20 ප්‍රමාණවත් නෑ – ජනපති මන්නාරමේදී කියයි සෑම ආගමකටම සමානව සැළකීම සහ සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ඊශ්‍රායල –
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා මිනිස් ජාවාරම් නඩුව : ඉන්දියාව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට 2021 වසරේදී ශ්‍රී ලාංකිකයින් 61 දෙනකු ඉන්දියාවට ගෙන්වාගෙන නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට උත්සාහ කළ මිනිස් ජාවාරමක ප්‍රධානියා ඉන්දීය ජාතික විමර්ශන
3 years ago Tags #ceylonwire දළදා මාළිගා පරිශ්‍රයේ නායයෑම ගැන පුරාවිද්‍යාවෙන් සහ වාරිමාර්ගෙන් පරීක්ෂණ ප්‍රතිසංස්කරණය කරමින් පවතින දිය අගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු දළදා මාලිගා සංකීර්ණයේ පැරණි මාලිගා ගොඩනැගිල්ල පරිශ්‍රය සමබන්ධයෙන් පුරාවිද්‍යා
3 years ago Tags #ceylonwire පෝර ගෙන්නිල්ල පරක්කු කරපු ලොක්කෙක්ට අමරවීර යන්න කියයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර සැපයීම භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් තනතුරකට මාරු කිරීමට ඇමැති මහින්ද අමරවීර තීරණය කර
3 years ago Tags #ceylonwire සෙස් ඉවත්කර බීඩියට රු.3.50ක බද්දක් මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව
3 years ago Tags #ceylonwire අමෙරිකානු සමාගමත් ළඟදීම ලංකාවෙ ඉන්ධන බෙදිල්ල පටන්ගනී මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම විසින් අවශ්‍ය කාර්ය සාධන බැඳුම්කරය තැන්පත්
3 years ago Tags #ceylonwire ජනපති මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය හදන්න සැරසෙයි මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීතියක් ළඟදීම සම්පාදනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “මේ සතිය තුළ ඇති
3 years ago Tags #ceylonwire ලෙබනනයේ කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවුණු ලාංකික කාන්තාවගේ සිරුර හමුවෙයි ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
3 years ago Tags #ceylonwire රටගිය ඇත්තන්ට මුවා වී විදුලි මෝටර් රථ 119ක් හොර පාරෙන් ගෙනත් විගමනික සේවකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ පහසුකම අයථා ලෙස භාවිත කරමින් රුපියල් බිලියන 1.2ක් වටිනා විදුලි මෝටර් රථ 119 ක්
3 years ago Tags #news දේශගුණ ගැටලුවලට විසඳුම් හොයන අලුත් සරසවියටත් චීනය අතදායි යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන සහ තාක්ෂණික සහාය ලබා දීමට චීන ආයතන ගණනාවක් කැමැත්ත පළ කර ඇති