
ගෝඨාට රටින් පනින්න ඕමල්පේ හාමුදුරුවෝ උදව් කළේ නැති බව හිටපු ජනපතිගේ හිටපු ලේකම් හෙළිකරයි
අරගලය අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් නික්මයෑම සඳහා ඕමල්පේ සෝභිත හිමියන්ගේ සහාය ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව









