
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබී අද සොයා ගැනිණි.
සේවකයා ළිඳට වැටුණු ආකාරය පිළිබඳ තත්වයන් අපැහැදිලි බව පොලිසිය පවසයි.
සිය සගයාගේ අතුරුදන්වීමට විරෝධය පළකරමින් දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ අද පෙරවරුවේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart