
විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනයට ‘ජනවරමේ නීතිඥයන්ගේ’ සහාය | විරුද්ධ වෙන්නේ ‘දූෂණ චෝදනා දේශපාලකයන්’ බවත් කියති
රජය විසින් යෝජනා කර ඇති විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන සාධාරණීකරණය කරන ‘ජනවරමේ නීතිඥයෝ’ සංවිධානය, විසඳී නොමැති දූෂණ නඩු









