2 months ago Tags #ceylonwire 22ට එරෙහි පෙත්සම් ගණන 13ක් දක්වා ඉහළට 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඊයේ (21) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් (02) ගොනු
2 months ago Tags #ceylonwire ජාතික කණ්ඩායමේ බැටින් හදන්න හෂාන් තිලකරත්න කැඳවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකා හිටපු ප්රබල ක්රිකට් ක්රීඩක හෂාන් තිලකරත්න ජ්යෙෂ්ඨ පිරිමි ක්රිකට් වැඩසටහනේ පිතිකරණ පුහුණුකරු ලෙස
2 months ago Tags #ceylonwire “කෘත්රිම සංචිත පෙන්වමින් රජය ජනතාව මුළා කරනවා” – මහ බැංකුවේ සෙල්ලම රවී කරුණානායක හෙළිකරයි 2024 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,100 ක් ලෙස සටහන් වූ නිල සංචිත ප්රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන
2 months ago Tags #ceylonwire ඩිග්රිය අත්හැරලා අතරමැදින් කැම්පස්වලින් අයින් වෙන සිසුන්ගෙන් 80%ක්ම මත්ද්රව්ය ගේමකට අහුවෙලා! විශ්වවිද්යාල පාඨමාලා අතහැර දමන සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්රමාණයක් යම්කිසි මත්ද්රව්යයකට ඇබ්බැහි වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්යාලයේ මනෝවෛද්ය
2 months ago Tags #ceylonwire ශ්රී ලංකාවේ පළමු ජාතික ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ නිකුත් කිරීමට ප්ලෑන් එකක්| 2027 වන විට වැඩේ සම්පූර්ණයි වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ඇනහිට තිබූ ශ්රී ලංකාවේ ප්රධානතම ඩිජිටල්කරණ ව්යාපෘතියක් වන ‘ජාතික ඩිජිටල් හැඳුනුම්පත’ නිකුත් කිරීමේ සක්රීය අදියර
2 months ago Tags #ceylonwire රුපියල් 40,000ක අල්ලස් චෝදනාවලින් තාක්ෂණික නිලධාරියා නිදොස් කොට නිදහස් අවස්ථා දෙකකදී රුපියල් 40,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීම සහ රුපියල් 20,000 බැගින් වාරික දෙකකින් එම මුදල ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා
2 months ago Tags #ceylonwire උතුරේ සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල
2 months ago Tags #22_වැනි_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි සංශෝධනයට එරෙහිව පොහොට්ටුවත් ශ්රේෂ්ඨාධිකරණයට යයි ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජිත ’22
2 months ago Tags #ceylonwire සුපිරි හෝටල්වලට රින්ගලා රෑ කෑම ඕඩර් කරලා හොරෙන් බඩු උස්සන මේ හොරා අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි හෝටල් සහ විවිධ ව්යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් මූල්ය වංචා සහ සොරකම් රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා
2 months ago Tags #ceylonwire පෙරහැරට අලි ඇතුන් ලබාදීම නීතිගත කරන්න නව ගැසට් පත්රය ළඟදීම පෙරහැර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ කටයුතු නීත්යනුකූලව විධිමත් කිරීම සඳහා වන නව ගැසට් නිවේදනය ළඟදීම නිකුත්