
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,100 ක් ලෙස සටහන් වූ නිල සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6,491 ක් ලෙස වාර්තා වුව ද ඒ ඔස්සේ පැන නගින ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ “අපේ රටේ සංචිත ගොඩනඟන මුවාවෙන් සිදුවන්නේ බැංකුවකට ගොස් අතිකාල ණය (Overdraft) ලබාගැනීම වැනි දෙයක්. මාස හයේ දේශීය මුදල් හුවමාරු ලබාගනිමින් සංචිත කෘත්‍රිමව ඉහළ දමා පෙන්වනවා,” යනුවෙනි.
සංචිත ගොඩනැගීම මහ බැංකුවේ නීතිමය වගකීමක්ද එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශයේ වගකීමක්ද යන්න පිළිබඳව ආයතනික වගවීම පැහැදිලි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම 2029 දක්වා වූ දේපළ සංචිත සහ ශුද්ධ ජාත්‍යන්තර සංචිත පිළිබඳ ප්‍රක්ෂේපණ, මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ඉලක්ක මෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) වෙළඳපොළට නැවත අවතීර්ණ වීමට රජය සැලසුම් කරන්නේද යන්න පිළිබඳවද ඔහු කරුණු විමසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart