
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් (02) ගොනු කර ඇත.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව මේ වන විට 13 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය විසිනි.
‘
දිනන දකුණ’ එකමුතුව විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
අදාළ පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිරීමට යෝජිත සංශෝධන මගින් ජනතා පරමාධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එම නිසා, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අවශ්‍ය නම්, එය ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart