1 year ago Tags #ceylonwire ජනාධිපති සමාවෙන් වංගු ගැසීම – බන්ධනාගාර කොමසාරිස්ගෙන් පැය 15ක් ප්‍රශ්න කරයි ජනාධිපති සමාව යටතේ අනවසරයෙන් රැඳවියන් මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් ඊයේ පැය 10කට අධික
1 year ago Tags #ceylonwire රු.මිලියන 700ක බදු පැහැරහැරීමකට හිටපු ඇමැතිගේ ව්‍යාපාරික බිරිය අත්අඩංගුවට දිගුකාලීනව ආදායම් බදු පැහැරහැරීමේ නඩුවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානි නානායක්කාර පසුගිය (07) දින කොළඹ මධ්‍යම
1 year ago Tags #ceylonwire ත්‍රීවිල් හොරෙක් අයිස් එක්ක අල්ලයි ත්‍රිරෝද රථ සොරකමකට සම්බන්ධ සැකකරුවකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගැනුණු බවයි.
1 year ago Tags #ceylonwire ලයිට් බිල වැඩිකරන ගාණ ගැන තීරණේ මේ සතියේ මෙම සතිය තුළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මහජන අදහස්
1 year ago Tags #ceylonwire උදය ගම්මන්පිල CIDයට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (ජුනි 9) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදී ඇත. මතභේදාත්මක නැව්ගත කිරීමේ
1 year ago Tags #ceylonwire එංගලන්තයෙන් – ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නනවා කියා විකුණන සුවඳ විලවුන් තොගයක් රාජගිරියෙන් අල්ලයි ඕස්ට්‍රේලියාවෙන් සහ එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලද යැයි ප්‍රකාශ කරමින් අන්තර්ජාලය මගින් සහ දිවයිනේ ප්‍රසිද්ධ වෙළඳසැල් ඇතුළු ආයතන හරහා සුවඳ
1 year ago Tags #ceylonwire වාලච්චේන කඩදාසි කම්හල දැන් ලාභ ලබනවා-කෞතුකාගාරයකුත් හදනවලු කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසන පරිදි, කලක් අක්‍රියව පැවැති වාලච්චේන කඩදාසි කම්හල දැන් ලාභ සහිතව ක්‍රියාත්මක වන අතර එහි දිගුකාලීන
1 year ago Tags #ceylonwire එජාපයේ සංවිධානාත්මක බව විනාශ කර ඇතැයි රවීගෙන් චෝදනා සියලු ජාතීන් එක්සත් කළ එක්සත් ජාතික පක්ෂය තුල වර්තමානයේදී කිසිඳු එක්සත් බවක් හෝ සංවිධානාත්මක බවක් නොමැති බව එම පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව : අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස් අත්අඩංගුවට වෙසක් පොහෝ දින ජනාධිපති සමාව යටතේ සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire දෙහිවල සතුන් වත්තෙන් වටිනා මැකෝ ගිරවෙක් උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් රුපියල් ලක්ෂ 5කට වඩා වටිනා නිල්-කහ මැකෝ ගිරවකු සොරකම් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.