1 year ago Tags #ceylonwire ඉඩම් අක්කර 13,000ක් පෞද්ගලික අංශයට රජය සතු වතු සමාගම්වල අයත් ඉඩම් අක්කර 13,000ක් වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර තිබේ.
1 year ago Tags #ceylonwire රෑ වැඩ කරන්න බයයි කියා ග්‍රාම නිලධාරිනියෝ රාත්‍රී සේවයෙන් ඉවත්වෙති ග්‍රාම නිලධාරිවරුන් අද(14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික
1 year ago Tags #ceylonwire ඇමැති බංගලා ඉල්ලලා තානාපති කාර්යාල පෝලිමේ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා
1 year ago Tags #ceylonwire ලාබෙට ගන්න විදුලිය සමහරුන්ට ඇලජික් ඇයි?-රවී ප්‍රශ්න කරයි ඉන්ධන මගින් විදුලිය නිපදවීමේදී ඒකකයක් සඳහා රුපියල් 70 ක නිෂ්පාදන පිරිවැයක් දරන අතර, ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති
1 year ago Tags #ceylonwire මෙන්ඩිස් සමාගම නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ සුරාබදු යෝජනාව මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස්
1 year ago Tags #ceylonwire රාජිත නිසා රනිල් එක්ක තරහවුණු විජේමාන්න සජිත් ළඟට යයි කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්වී සමගි ජන බලවේගයට සහාය
1 year ago Tags #ceylonwire “තාත්තේ මාව ලොරියත් එක්ක ඉස්සුවා” කියා පියාගෙන් ලක්ෂ 20ක් කප්පම් ගන්න ගිය පුතෙක් පසුගස්කන්දෙන් අල්ලයි පියාගේ ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් ලොරි රථයත් සමග තමා පැහැරගෙන ගොස්, එය නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ
1 year ago Tags #ceylonwire භික්ෂුවකගේ ඝාතනයට තරුණියක් කටුනායකදී අල්ලයි 2022 සැප්තැම්බර් මාසයේදී සීදූවේදී බෞද්ධ භික්ෂුවකගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 24 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #'පුෂ්පරාජා' ‘පූකුඩු කන්නා’ගේ සහෝදරයා කටුනායකදී අත්අඩංගුවට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පුෂ්පරාජා’ නොහොත් ‘පූකුඩු කන්නා’ ගේ සහෝදරයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රධාන කාලසීමාවන් දීර්ඝ කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇති අතර, නාමයෝජනා ක්‍රියාවලියෙන් පසුව නිල