3 days ago Tags #ByteDance නව යෞවනයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම නිසා ටික්ටොක් හිමිකාර චීන සමාගමට බ්‍රසීලයෙන් විශාල දඩයක් බ්‍රසීලයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් TikTok හි මව් සමාගම වන ByteDance වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 29.81ක් පමණ
2 weeks ago Tags #ceylonwire සීතාඑළියේ ‘නෝනා බට්ටෝන්ගේ’ මානව හිමිකම් කඩවෙලා | නිලධාරීන් ද්වේෂසහගත ලෙස සළකලා | පොලිසියත් පැත්තක් අරන් | මානව හිමිකම් කොමිසමින් ප්‍රාදේශීය ලේකම්ට නියෝගයක් නුවරඑළිය, සීතාඑළිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකගේ ඉඩමකට අනිතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකදී ඇගේ මූලික අයිතිවාසිකම් සහ මානව
1 month ago Tags #ceylonwire මානව හිමිකම් කොමිසමට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොදීම ගැන ප්‍රශ්න කරන්න නිලධාරීන් කැඳවයි 2026 ජූලි 7 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන් එම කොමිසම
2 months ago Tags #ceylonwire පරණ බඩු විකිණූ රත්නපුර ‘කීල්ස් සුපර් 2’ එකට ලක්ෂයක දඩයක් | පාරිභෝගිකයන් නොමඟ යවලා පාරිභෝගිකයන් නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරමින් පාරිභෝගික කටයුතු
2 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ චීන සුපර් මාර්කට් එකකට රුපියල් ලක්ෂ තුනක දඩයක් පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03,
2 months ago Tags #ceylonwire වැඩි ගාණට වතුර බෝතල් විකුණූ ‘බිස් බේකර්ස්’ට රුපියල් ලක්ෂ 5ක දඩයක් රාජ්‍ය මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින්, පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ රන්න
3 months ago Tags #ceylonwire රට පුරා කළ විශේෂ සෝදිසි කිරීම්වලදී සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ වෙසක් දන්සල් 148ක් හඳුනාගනියි පසුගිය දින තුන පුරා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහනකදී සෞඛ්‍ය හා ආරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් පවත්වාගෙන
4 months ago Tags #ceylonwire හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා | මානව හිමිකම් කොමිසම නිගමනය කරයි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ වැඩ අත්හිටුවීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී
5 months ago Tags #ceylonwire නීතිඥවරයෙක්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා | වන්දි ගෙවන්නැයි වුට්ලර්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි 2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ
6 months ago Tags #ceylonwire අනුක්‍රමික විශ්‍රාම වැටුප අයකර මගින් විශ්‍රාමික විනිසුරුවරයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – බෙදුණු තීරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ‘අනුපූරක විශ්‍රාම වැටුප්’ අයකර ගැනීමේ පියවර මගින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය (SC) තීරණය කර