11 months ago Tags #ceylonwire ළමා ගිණුම්වලටත් අසභ්‍ය දර්ශන නිර්දේශ කරන බවට TikTok වෙත චෝදනාවක් TikTok හි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස කාමුක අන්තර්ගතයන් නිර්දේශ කරන බව මානව හිමිකම් කණ්ඩායමක නව වාර්තාවකින්
11 months ago Tags #ceylonwire ගම්මන්පිලගෙන් ජනපතිට – මාළිමා මන්ත්රීලාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් (වීඩියෝ) හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පිවිතුරු හෙළ උරුමය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකරමින්, ජනාධිපතිවරයාට සහ සියලුම
11 months ago Tags #ceylonwire පොලිසිය ‘සැරවෙයි’ – පාරේ වැරදිවලට “සමාවක් නම් නෑ” කියයි රියදුරන්ට උපදෙස් දීමට හෝ අනතුරු ඇඟවීමට තවදුරටත් කාලයක් නොමැති බැවින් රථවාහන නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය
11 months ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට එන්න පහසුවෙන විදිහට දුම්රිය ස්ථාන සකස්කරන්නැයි අධිකරණ නියෝගයක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ හැකියාව සහතික කිරීම සඳහා වවුනියාව සහ මහව අතර දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බව අනුරාධපුර
12 months ago Tags #ceylonwire “නීතිය සහාය වන්නේ තම අයිතිවාසිකම් මත නිදාසිටින අයට නොව, අවදියෙන් සිටින අයටයි”- ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි නීතිය තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ක්‍රියාශීලී වන පුද්ගලයන්ට සහාය දෙන බවත්, නොසැළකිලිමත් හෝ සාධාරණ කාල රාමු තුළ ක්‍රියා
12 months ago Tags #ceylonwire නාමල්ගේ මඟුලේ විදුලි බිල ගැන නඩුව අහන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය සඳහා රුපියල් මිලියන 2ක් ඉක්මවූ විදුලි බිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික
1 year ago Tags #ceylonwire ‘ධර්ම චක්‍රයක්’ කියලා ‘සුක්කානමක්’ තියෙන ඇඳුමක් ඇඳන් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීම-පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ධර්ම චක්‍රයට සමාන සංකේතයක් සහිත ඇඳුමක් ඇඳීම හේතුවෙන්, පොලිසිය විසින් 2019 දී කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම ඇගේ මූලික අයිතිවාසිකම්
1 year ago Tags #උල්ලංඝනය සජිත් සාරංගිකාට නඩු දමයිද?(වීඩියෝ) පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් තෝරා පත් කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්
1 year ago Tags #ceylonwire හොයන්නේ බලන්නේ නැතුව මාලදිවයිනේ සමාගමකට NSB එක ඩොලර් මිලියන 9ක් ණය දීලා – පොලු තියලා තියෙද්දී සහන කාලෙත් දික්කරලා මාලදිවයිනේ පෞද්ගලික සංචාරක සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 9ක ණයක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට දෝෂාරෝපණය කර තිබේ. එය
1 year ago Tags #ceylonwire බදු වංචා කරන අයගේ නම් ප්‍රසිද්ධ කරන්න රජය තීරණය කරයි රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීමට රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී