1 year ago Tags #ceylonwire ලංකාවේ වැඩියෙන්ම සිදුවන අපරාධ ගොඩේ ලිංගික හිංසන සිද්ධි උඩින්ම 2024 වසරේ දී පමණක් ශ්‍රී ලංකාවෙන් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබයි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක් රඳවා තබාගෙන ඇත. අප්‍රේල් 8 වැනි
1 year ago Tags #ceylonwire පවුල් ආරවුලක් දුරදිග ගිහින් සැමියා බිරිය මරලා – ආයුධයත් එක්ක සැමියා පොලිසයට බාරවෙයි අලුත්ගම කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පැවැසෙන්නේ මියගිය තැනැත්තියගේ සැමියා
1 year ago Tags #ceylonwire මාතෘ මරණ අඩුවෙලා – WHO එක ලංකාවට හොඳ කියයි 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් මාතෘ මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් 100,000කට 25ක් දක්වා අඩු කර ගැනීමෙන් කැපී පෙනෙන
1 year ago Tags #ceylonwire අවුරුද්දකට අලුතින් පිළිකා රෝගීන් 33,000ක් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකරයි. ඉන් බහුතරය
1 year ago Tags #ceylonwire “අප්‍රේල් 17 එන්න බෑ-මම අවුරුද්දට නිවාඩු” – රනිල් අල්ලස් කොමිසමට කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 17 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමෙන් පසු ඔහු විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.
1 year ago Tags #ceylonwire හැරී කුමරු හදිසියේම යුක්රේනයට පැමිණෙයි බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හදිසියේම යුක්රේනයට පැමිණ තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අහස උසට නගී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ තිබේ. අද දිනය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු නිසා ඇමෙරිකාව අසරණ වෙලා – රනිල් කියයි ලෝකයේ සෙසු රටවල් මත ‘තම කැමැත්ත පැටවීමට’ ආර්ථික හැකියාවක් ඇමරිකා එක්සත් ජනපදයට නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසීය.
1 year ago Tags #ceylonwire දඩ ගෙවිල්ල ඩිජිටල් කරපු නිසා දැන් පොලිසියට එකපාර වැරදි කීපෙකටම දඩ ගහන්න පුළුවන්ලු ‘GovPay’ යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට මාර්ගගත ක්ෂණික ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මාර්ග නීති කඩකරන්නන් සඳහා චෝදනා පත්‍ර එකකට වඩා