
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට පාසල්වල කාල පරිච්ඡේද සංඛ්‍යාව 8 සිට 7 දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ, සෑම පාසල් වාරයක්ම විනාඩි 50ක් ලෙස සංශෝධනය කෙරෙන අතර, ඒ අනුව සියලුම පන්ති කාමර කාලසටහන් නැවත සකස් කරන බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ පළාත් සභා සමඟ එක්ව මෙම වසර තුළදී 1 සහ 6 ශ්‍රේණි සඳහා ගුරුවරුන් ලක්ෂයක් පුහුණු කිරීමට සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා පැවසුවේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 1 සහ 6 ශ්‍රේණි කෙරෙහි අවධානය යොමුකරමින් 2026 ජනවාරි 1 වැනිදා සිට දිවයින පුරා සියලුම පාසල්වල ආරම්භ වේ.
උතුරු මැද පළාත් සභාවේදී පැවැති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත්, කලාප සහ ප්‍රාදේශීය මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු සැසියේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව අනාවරණ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart