
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක හෙදියක හෝ නොමැතිව උතුරු පළාතේ ප්‍රාථමික රෝහල් 33ක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
නාගදීප රෝහල විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි රෝහල් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව සහ කාලයත් සමඟ ඒවා ද්විතීයික හා තෘතියික රෝහල් බවට පත්කළ යුතු බවයි.
ඉදිරි මාස දෙක ඇතුළත හෙද හෙදියන් 300ක් අලුතින් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසුවේය.
ඔවුන් සමඟ උතුරු පළාතේ පවතින හෙද හිඟයට විසඳුම් ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
උතුරු පළාතේ ප්‍රාථමික රෝහල් 33ක් එක හෙදියක හෝ නොමැතිව ක්‍රියාත්මක වන බව දැනගැනීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, නව බඳවාගැනීම් මාලාවත් සමඟ මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා පෙන්වාදුන්නේ රජයේ අභිප්‍රාය වන්නේ මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා කාලයත් සමඟ ද්විතියික සහ තෘතියික රෝහල් මට්ටමට දියුණු කිරීම බවයි.
CT ස්කෑනර් යන්ත්‍ර, ගිලන්රථ වැනි උසස් වෛද්‍ය උපකරණ නඩත්තු කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් තුළම අඩුපාඩු පවතින බවද ඔහු සඳහන් කළේය.
එබැවින් නඩත්තු ආයතන සමඟ එක්ව මෙම උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart