1 year ago Tags #ceylonwire ලංකාවේ අධ්‍යාපනයට සපෝට් කරන්න TikTok කැමැත්ත දෙයි TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් ඊයේ (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. විනෝදාස්වාදයෙන් ඔබ්බට
1 year ago Tags #ceylonwire අලින්ට වෙඩිතියන අයට එරෙහිව නීතිය සැරටම ක්‍රියාත්මක කරන්න සූදානම් වන අලින්ට වෙඩි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස්
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ වාර්තා අතින් ලිවිල්ල AI කරයි – දවස් ගාණක් ගිය දැන් වැඩේ විනාඩියෙන් කරගන්න පුළුවන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හැන්සාඩ් සකස් කිරීම සඳහා Google AI ඒකාබද්ධ කිරීමේ පද්ධතිය සාර්ථකව අත්හදා බලා ඇති බව එහි
1 year ago Tags #ceylonwire එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකාරයෙක් ලෙස ශානිව නම්කරයි 2010 ජනවාරි 25 වැනි දින ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
1 year ago Tags #2025_පළාත්_පාලන_මැතිවරණය ඡන්දය තියා මාස දෙකක් – තවමත් සභා 50ක බලය පිහිටුවා නෑ 2025 පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, පළාත් පාලන ආයතන 50 කට අධික සංඛ්‍යාවක නව
1 year ago Tags #ceylonwire මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට තමිල් අරසු සෙට් එක කුණු ට්රැක්ටර්වලින් ඇවිත් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කට්චි පක්ෂය විසින් පාලනය කරන ප්‍රාදේශීය සභා ප්‍රධානීන් කසල එක් රැස්
1 year ago Tags #ceylonwire වරායයි ආදායම් බදු එකයි ඩිජිටල් කරන්න ගත්තු තීරණේ මරු – රවී කියයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණය වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire පොලිසියේ බියුටි සැලුන් එක අලුත් වෙලා තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීකරණය කරන ලද රූපලාවන්‍යාගාරය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර තිබේ.
1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ පොතුහැර – රඹුක්කන කොටසේ වැඩ ඇරැඹේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ
1 year ago Tags #'වනස්පති' ‘වනස්පති’ යටතේ රජයේ වනාන්තර 16ක් ආරක්ෂිත රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කෙරේ ජාතික ‘වනස්පති’ වන සංරක්ෂණ වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ආරක්ෂිත රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පරිසර