
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ සඳහා ප්‍රදේශ රැසක ඉඩම් සකස් කිරීමේ කටයුතු මේ වන විටත් අවසන් අදියරේ පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් බෙදාහරිමින් එම අමාත්‍යාංශය පවසයි.
තාර යොදා මාර්ගය කාපට් කිරීමේ අදියර සඳහා කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් තෝරාගෙන ඇති අතර, ගිවිසුම් අත්සන් කිරීම කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය එමගින් පවසයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අනුව ලබන වසරේ ජනවාරි මාසය වන විට ඉදිකිරීම් අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart