1 year ago Tags #ceylonwire පින්නවලදී නැකැතට අලින්ගේ හිස තෙල් ගායි හිස තෙල් ගෑමේ ජාතික උත්සවයට සමගාමිව පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී අද (16) චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් පැවැත්විණි. පරිසර
1 year ago Tags #ceylonwire මුදල් විශුද්ධිකරණ චෝදනාවට කිරුළපනේදී සල්ලිත් එක්ක දෙන්නෙක් අල්ලයි මුදල් විශුද්ධිකරණය සහ මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම යන චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී
1 year ago Tags #‘රතු_බෝක්කුව’ දළදා වඳින්න පෝලිම් තුනක් අප්‍රේල් 18 වනදා ආරම්භ වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනයට සුදානම් කෙරෙන විශේෂිත ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙන බව මහනුවර ශ්‍රී
1 year ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණය – අප්‍රේල් 20දා සිට ඡන්ද පත්‍රිකා බෙදාහැරිම ඇරැඹේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා අද (16) දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තැපැල්පති රුවන්
1 year ago Tags #ceylonwire අලි සංචරණ මාර්ග ගැසට් කෙරේ අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ. එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක්
1 year ago Tags #ceylonwire දවස් දෙකකදී බීමත් රියැදුරෝ 800කට නඩු දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
1 year ago Tags #ceylonwire ගම්පහ වෙඩිතැබීම ගැන පොලිසිය මෙහෙම කියයි ඊයේ(15) රාත්‍රියේ ගම්පහ නගර බස් නැවතුම්පොළ අසල වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලිසිය පවසයි. මූලික වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන
1 year ago Tags #ceylonwire කෝටි 23ක කුෂ් අමෙරිකානුවාගේ ගමන් මල්ලෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 23ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඇමෙරිකානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක
1 year ago Tags #ceylonwire හයි ස්පීඩ් අල්ලන පොලිසියේ අලුත්ම ගැජට් එක වැඩ පටන්ගනී (වීඩියෝ) වේගයෙන් ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව වේග කැමරා භාවිත කිරීම ආරම්භ කර ඇත. මෙම උපාංග ද්විත්ව
1 year ago Tags #ceylonwire ගැමුණුලාට සෙනග නැතිලු මගී ජනතාවගේ පවතින අඩුව හේතුවෙන් අද දිනයේද ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයක් පමණක් බව ලංකා