
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2010 ජනවාරි 25 වැනි දින ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර නම් කර ඇත.
නීතිපතිවරයා විසින් මේ බව නඩු විභාගයේ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක වෙත දැනුම් දී තිබේ.
ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න සහ හමුදා බුද්ධි අංශයේ තවත් සාමාජිකයන් නවදෙනකු මෙම නඩුවේ චූදිතයන් ලෙස නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart