2 months ago Tags #ceylonwire CIDයට සහ TIDයට නව අධ්යක්ෂවරුන් පත්කෙරේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රධාන විමර්ශන අංශ ද්විත්වයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත වහාම ක්රියාත්මක
2 months ago Tags #ceylonwire අමතර පන්තියට නාවා කියා කෝල් කරලා ගෙන්වාගෙන 15 හැවිරිදි දැරියක් අපයෝජනය කරලා | ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් අවුරුදු 15යි මාස 9ක් වයසැති සාමාන්ය පෙළ ශිෂ්යාවකට ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන බාහිර උපකාරක පන්ති ගුරුවරයකු සැප්තැම්බර් 03 දක්වා
2 months ago Tags #ceylonwire එල්නිනෝ නිසා ලංකාවට වැදෙන්න යන බැටේ ගැන UN එකෙන් කියපු භයානක කතාව | ඉදිරි මාස කිහිපයේ වෙන්න යන දේ මෙන්න පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ අවසාන භාගයේදී ශ්රී ලංකාවට සාමාන්යයට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමේ දැඩි අවදානමක් පවතින බව
2 months ago Tags #ceylonwire 2027 අවුරුද්දට තුවක්කුවක් ගන්න ඕනේ නම් මෙන්න කරගන්න විදිහ 2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්ර අලුත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්යාංශය පවසයි. එම අමාත්යාංශය සඳහන්
2 months ago Tags #CCTV කොළඹ අල්ටෙයාර් නිවාස සංකීර්ණයේදී හිටපු හමුදා නිලධාරියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ තනාපති නිලධාරියෙක්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් | මූණට කෙළත් ගහලා(වීඩියෝ) කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේදී හිටපු ශ්රී ලාංකික හමුදා නිලධාරියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශීය තනාපති කාර්යාල නිලධාරියකුට
2 months ago Tags #ceylonwire 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් | කුරුණෑගල ප්රධාන පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට | කළින් සිද්ධියකුත් යටගහලා දහහතර හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ප්රධාන මිශ්ර පාසලක විද්යාව විෂය උගන්වන 52 හැවිරිදි ගුරුවරයකු කුරුණෑගල
2 months ago Tags #ceylonwire හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයට පැමිණෙන සංචාරකයන් සීමාකරන්න අලුත් වැඩක් | අන්තර්ජාලය ඔස්සේ කළින් ලියාපදිංචි වීමේ ක්රමවේදයක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයේ පවතින සංවේදී පරිසර පද්ධතියට සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, දිනපතා වනෝද්යානයට ඇතුළු වන සංචාරකයන්
2 months ago Tags #22_වැනි_ආණ්ඩුක්රම_ව්යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ව්යවස්ථා සංශෝධනය ගැන දත් දොස්තරලා මෙහෙම කියති යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සහ විශේෂඥ වෛද්ය හා දන්ත වෛද්ය සේවාවන් වෙන්කිරීමට අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිය නිල
2 months ago Tags #ceylonwire කොළඹ වරායේ කන්ටෙනරයෙන් මතුවූ අයිස් කිලෝ 463 | පාකිස්ථානුවෝ දෙන්නෙකුත් අල්ලයි කන්ටේනරයක් තුළ සඟවා විශාල ‘අයිස්’ මත්ද්රව්ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire අගමැති හරිනිට භූතානයේදී උණුසුම් පිළිගැනීමක් සඳුදා (අගෝස්තු 31) පාරෝ අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියව, භූතාන අග්රාමාත්ය ට්ෂෙරින්ග් ටොබ්ගේ විසින් උණුසුම් ලෙස පිළිගන්නා