1 year ago Tags #ceylonwire බොරැල්ල වෙඩි තැබීම – මියගිය ගණන 2ක් වෙයි බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති
1 year ago Tags #ceylonwire කැසිනෝ ලොක්කෙක් වන රවී විජේරත්න රු.බිලියන 15ක වන්දි ඉල්ලා ජෝන් කීල්ස්ලට එරෙහිව නඩු දමයි ප්‍රවීණ කැසිනෝ ක්‍රියාකරුවකු වන රවී විජේරත්න සහ රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම විසින් විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගිවිසුම්ගත බැඳීම් කඩ
1 year ago Tags #ceylonwire සැමියාගේ පහරදීමෙන් අරලගංවිල කාන්තාවක් මියයයි අරලගංවිල දියබෙදුම හන්දිය ප්‍රදේශයේදී වයස අවුරුදු 40ක කාන්තාවක් අගෝස්තු 7 වැනිදා රාත්‍රියේ ඝාතනය කර තිබේ. ඇයගේ සැමියා විසින් ගෘහස්ථ ආරවුලක්
1 year ago Tags #ceylonwire වාහන ආනයනය නවත්තන්නෙත් නැහැ – ටැක්ස් වැඩි කරන්නෙත් නැහැ – ජනපති සහතික වෙයි මේ වසරේ මේ දක්වා වාහන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 1,260ක ණයවර ලිපි විවෘත කර ඇති බවත් වසර අවසන් වන
1 year ago Tags #ceylonwire නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායකවරයා වෙත භාර දෙන බව සමගි ජන
1 year ago Tags #ceylonwire මිනිස් ජාවාරමට ලංකාවේ 3 දෙනෙකුට මැලේසියාවේදී නඩු වැටෙයි ශ්‍රී ලාංකිකයකු මැලේසියාවට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකික කාන්තාවකට මැලේසියාවේ ක්ලැන්ග් හි අධිකරණයේදී චෝදනා එල්ල වී තිබේ. 27 හැවිරිදි
1 year ago Tags #ceylonwire පෞද්ගලිකකරණය ගැන රජයේ මතය සමග රවී එකඟ වෙයි පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතු බවට රජය දරණ මතය නිවැරදි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #BOI ච්චිගේ රොකට් එක පොහොට්ටුවට පත්තුවෙයි සුප්‍රීම්සැට් ආයතනයෙන් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිවරිය පෙර දින ලබාදුන් පිළිතුර සැකසීමේදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතින් වරදක් සිදුව ඇති
1 year ago Tags #ceylonwire උතුරේ මාධ්‍යවේදියකු TID එකට කැඳවීම ගැන විරෝධයක් උතුරේ මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ව ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පරීක්ෂණයක් සඳහා කැඳවා ඇති බව ප්රජාතන්ත්රවාදය
1 year ago Tags #ceylonwire අලි හිටියොත් අනතුරු අඟවන්න APP එකක් අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කර ගනිමින් වන අලින්ගේ දර්ශන එසැණින් වාර්තා කිරීමට මහජනතාවට උපකාර කිරීම සඳහා නව ජංගම යෙදුමක්