
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කර ගනිමින් වන අලින්ගේ දර්ශන එසැණින් වාර්තා කිරීමට මහජනතාවට උපකාර කිරීම සඳහා නව ජංගම යෙදුමක් දියත් කර තිබේ.
එම යෙදුමේ නිර්මාපකයන්ගෙන් කෙනෙකු වන වන විනුර අබේරත්න පැවසුවේ අලි ඇතුන් අසල සිටින අවස්ථාවල ජනතාවට අනතුරු ඇඟවීමෙන් ඉඩම් හානි සහ මිනිස් ජීවිත හානි අවම කිරීම සඳහා යෙදුම නිර්මාණය කර ඇති බවයි.
“ශ්රී ලංකාවේ පුද්ගලයන් 3,000ක් පමණ දැනටමත් යෙදුම භාවිත කරනවා,” යැයි ඔහු පැවසීය.
යම් ප්රදේශයක අලියකු දුටුවහොත්, පරිශීලකයන්ට යෙදුම හරහා එය වාර්තා කළ හැකි බවත්, කිලෝමීටර් පහක අරයක් තුළ සිටින අනෙක් අයට එමගින් දැනුම් දීමක් යවන බවත්, ඔවුන්ට ප්රවේශම් වන ලෙස අනතුරු අඟවන බවත් ඔහු පැහැදිලි කළේය.
අලි දැකීම් වාර්තා කිරීමට අමතරව, යෙදුම මඟින් අලි මරණ, අලි පහරදීම් නිසා වන මිනිස් මරණ, දේපළ හානි සහ වනජීවී අපරාධ වැනි සිදුවීම් වාර්තා කිරීමට ද පරිශීලකයන්ට ඉඩ සලසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart