1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරිය සහ අගමැතිනිය අතර හමුවක් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල් Sam Mostyn අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන හා මිත්‍රශීලී
1 year ago Tags #ceylonwire මෙරටට ඇතුලුවීමට උත්සහ කළ සයිබර් වංචාවලට සම්බන්ධ චීනෙකු පිටුවහල් කරයි මෙරටට ඇතුළුවීමට උත්සහ කළ පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ බව පැවසෙන චීන ජාතිකයෙකු පිටුවහල් කර තිබේ. සැකකාර චීන ජාතිකයා
1 year ago Tags #ceylonwire අයාලේ යන නුවරඑළියේ පෝනියෝ ගැන නගරාධිපති තීරණයක් ගනී නගරයේ සැරිසරන අයාලේ යන පෝනියන් සඳහා අයිතිකරුවන් දඩ නොගෙවන්නේ නම් වෙන්දේසි කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කර ඇති බව
1 year ago Tags #ceylonwire පොලිය අඩු වුණත් බැංකුවලට එන තැන්පතු වැඩිවෙලා වෙළඳපොළ පොලී අනුපාත පහත වැටීමට අනුකූලව තැන්පතු සඳහා වන පොලී අනුපාත ද පහත වැටුණ ද වාණිජ බැංකුවල පාරිභෝගික තැන්පතු 2024
1 year ago Tags #ceylonwire එන්නත් වංචාවට සම්බන්ධ ඖෂධසැල් හිමියාට අධිකරණය ඇප දෙන්න බෑ කියයි රට පුරා රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ආන්දෝලනාත්මක ඖෂධ සමාගමක හිමිකරු සුදත් ජානක
1 year ago Tags #ceylonwire කඩුවෙල වෙඩි තැබීමක් කඩුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ එම වෙඩි තැබීම සිදුව ඇතැයි පැවසේ.
1 year ago Tags #ceylonwire ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට සිහිකැඳවීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් බදු ගෙවන්නන්ට 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය ඉලෙක්ට්‍රොනිකව 2025 අගෝස්තු 15 හෝ
1 year ago Tags #ceylonwire අධ්‍යාපනයේ කරන්න ඉන්න වෙනස්කම් ගැන අගමැතිනිය කාදිනල් හිමියන්වත් දැනුවත් කරයි රටේ අධ්‍යාපන ක්රමයේ සිදුවෙමින් පවතින සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබා ගැනීමට සහ අදහස් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය ආචාර්ය
1 year ago Tags #ceylonwire චෝදනා එල්ල වූ චන්ද්‍රිකාව ගැන SUPREMESAT මෙහෙම කියයි වසර 13ක් පුරා මෙරට ජනතාව නොමග යවමින්, පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම තම සමාගම ලැබූ
1 year ago Tags #2024_නැවත_සමීක්ෂණ_ප්‍රතිඵල උසස් පෙළට අයදුම් කරන්න දුන් කාලය දික්කරයි ඉදිරි අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව අගෝස්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා