August 8, 2025

කඩුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ එම වෙඩි තැබීම සිදුව ඇතැයි පැවසේ.