1 month ago Tags #ceylonwire විදේශ සංචිත සහ භාණ්ඩාගාර අතිරික්තය පිළිබඳ රජයේ ප්රකාශ ගැන රවීගෙන් ප්රශ්නාර්ථයක් වත්මන් ආණ්ඩුව තේරී පත්වූ ඉකුත් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවති රනිල් වික්රමසිංහ පාලනය අවසන් වන විට රට තුළ පැවැති විදේශ
1 month ago Tags #ceylonwire දින 20කට පසු අඟුලාන මුහුදු අනතුරින් අතුරුදන් වූ නාවිකයාගේ සිරුර හමුවෙයි අඟුලාන මුහුදු ප්රදේශයේදී පසුගියදා සිදුවූ නාවික වේග ප්රහාරක යාත්රා අනතුරින් අතුරුදන්ව සිටි නාවික හමුදා සාමාජිකයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක්
1 month ago Tags #ceylonwire කොදෙව්වන්ගේ වාර්තා බිඳදමමින් දසුන් ශානක CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරයි(වීඩියෝ) සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්රියට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කළ ශ්රී ලංකා ක්රීඩක දසුන් ශානක, කැරිබියන්
1 month ago Tags #2027_අයවැය ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ගැන මුදල් කාරක සභාවේ අවධානය | විගණන ක්රියාවලිය නවීකරණයට සහ මානව සම්පත් රඳවාගැනීමට යෝජනා ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු වී තිබේ. විගණන ක්රියාවලිය නවීන
1 month ago Tags #ceylonwire ගංවතුරෙන් බැටකෑ නේපාලයට ඉන්දියාවෙන් තවත් ටොන් 21 ක ආධාර ගංවතුර ව්යසනයෙන් පීඩාවට පත් නේපාලය වෙනුවෙන් ඉන්දියාව සපයන මානුෂීය ආධාර වැඩසටහන යටතේ, තවත් සහනාධාර ටොන් 21.5ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට
1 month ago Tags #ceylonwire නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන
1 month ago Tags #ceylonwire “හිතුමතේ ස්පාවලට පනින පොලිස් රාළහාමිලාගේ චරිතේ ගැන හොයන්න” – ආයුර්වේද වෛද්යවරියක් ජනපතිගෙන් සහ පොලිස්පතිගෙන් ඉල්ලයි සුවතා මධ්යස්ථාන (wellness spas) සහ සම්බාහන මධ්යස්ථාන (massage therapy centers) ඉලක්ක කර ගනිමින් මෑතකදී සිදුකළ පොලිස් වැටලීම් පිළිබඳව ආයුර්වේද වෛද්ය
1 month ago Tags #'Through_Children’s_Eyes අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන ඉහළට | දරුවන් පහකගෙන් එක් අයෙක් දැඩි අවදානමක | යුනිසෙෆ් හෙළිකරයි ලෝකයේ රටවල් 21ක වයස අවුරුදු 12 ත් 17 ත් අතර පසුවන ළමුන් මිලියන 20 කට අධික සංඛ්යාවක්, එනම් දරුවන් 5
1 month ago Tags #ceylonwire නැප්තා සහ දැවිතෙල් මිල පහළට | අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මකයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් පහත හෙළීමට පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනය අද(04)
1 month ago Tags #ceylonwire තේම්ස් පෙදෙසේ ඇපාට්මන්ට් එකේදී අවසන් ගමන් ගිය එරාජ්ගේ ‘මරණයේ අබිරහස’ තවත් තීව්ර වෙයි හම්බන්තොට හිටපු නගරාධිපති නගරාධිපති එරාජ් ප්රනාන්දුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබාදී තිබේ. ඊයේ කොළඹ ජ්යෙෂ්ඨ