
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඟුලාන මුහුදු ප්රදේශයේදී පසුගියදා සිදුවූ නාවික වේග ප්රහාරක යාත්රා අනතුරින් අතුරුදන්ව සිටි නාවික හමුදා සාමාජිකයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබේ.
පසුගිය අගෝස්තු මස 15 වැනි දින නාවිකයින් 12 දෙනකු සමඟ අඟුලාන මුහුදු තීරයේදී මෙම වේග ප්රහාරක යාත්රාව අනතුරට ලක් වූ අතර අනතුර සිදු වූ අවස්ථාවේදී අඟුලාන පොලිසියේ සහ ප්රදේශයේ ධීවර ජනතාවගේ සහාය ඇතිව නාවිකයින් 11 දෙනෙකු ක්ෂණිකව මුදවා ගැනීමට කටයුතු කෙරුරිණි.
එහිදී අනතුරින් අතුරුදන් වූ සෙසු නාවිකයා සොයා නාවික හමුදාව විසින් පානදුරේ සිට කොළඹ හරහා හලාවත දක්වා වන වෙරළ තීරය සහ යාබද මුහුදු සීමාව ආවරණය වන පරිදි පුළුල් හා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කර තිබුණි.
අද පෙරවරුවේ නාවික කිමිදුම් කණ්ඩායම් විසින් සිදුකළ වැඩිදුර මෙහෙයුම් අතරතුරදී මෙම දේහය සොයාගත් බව නාවික හමුදාව තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart