
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් පහත හෙළීමට පියවර ගෙන තිබේ.
මෙම මිල සංශෝධනය අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කර ඇත.
මීට පෙර රුපියල් 210ක් වූ නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 175ක් ලෙස මිල සංශෝධනය කොට තිබේ.
රුපියල් 248ක් ලෙස පැවති දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් වනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart