1 year ago Tags #අපයෝජන ‘දරුකමට හදාගන්න’ අලුත් නීතියක් ළමා නිවාස වැනි ස්ථානවල සිටින දරුවන්ට සිදුවන අපයෝජන සහ නොසැළකිලි ඉහළ යෑම හේතුවෙන් රජය නව නීතියක් යෝජනා කිරීමට තීරණය කර
1 year ago Tags #ceylonwire නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මේ සතියේ ජනපතිට? නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මෙම සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසුව මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කිරීමට
1 year ago Tags #BOI BOI එක දිගටම තියෙනවා – වෙනස් කරන්න පනතක් ආවට බලාත්මක වෙලා නැහැ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත (ETA) බලාත්මක කර
1 year ago Tags #BBNJ ශ්‍රී ලංකාව තීරණාත්මක ගෝලීය සාගර ගිවිසුමකට අත්සන් කරයි ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට වන ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා වන එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ
1 year ago Tags #ceylonwire ‘රැන්ඩි’ගේ සහායෙන් රු.කෝටි 8.5ක කුෂ් තොගයක් එක්ක ඉන්දියානුවෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 85 ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542 ක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී
1 year ago Tags #ceylonwire මේස්වල හංගගෙන පන්නන්න හැදූ රත්තරං බිස්කට් එක්ක කටුනායක එයාපෝට් එකේ ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්‍රධාන
1 year ago Tags #ceylonwire හිස-අත්-කකුල් නොමැති මළසිරුරක් මාරවිල වෙරළේ මාරවිල මූදුකටුව වෙරළට ගොඩගසා තිබූ මළසිරුරක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මාරවිල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිසියට අනුව, මළසිරුරේ හිස,
1 year ago Tags #ceylonwire මිද්දෙණියෙන් සොයාගත් කෙමිකල් අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරු කරයි මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් මෑතකදී සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී ඇත. ජාතික
1 year ago Tags #ceylonwire මහින්දගේ කාලේ වෙච්ච දේවල් ගැන අහන්න ලලිත් වීරතුංග ආයෙත් CID කැඳවනවලු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට
1 year ago Tags #ceylonwire කොළඹ තියෙන ඇමැති බංගලා ගැන තාම අවසන් තීරණයක් නැහැ ඓතිහාසික වටිනාකමක් ඇති කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ දේපළ අතරට අයත් දැනට හිස් වී තිබෙන අමාත්‍ය සහ ජනාධිපති බංගලා බදු දීමට