1 year ago Tags #ceylonwire කොළඹ තියෙන ඇමැති බංගලා ගැන තාම අවසන් තීරණයක් නැහැ ඓතිහාසික වටිනාකමක් ඇති කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ දේපළ අතරට අයත් දැනට හිස් වී තිබෙන අමාත්‍ය සහ ජනාධිපති බංගලා බදු දීමට
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඊ මේල් මැකීම – වෝහාරික විගණනයකට විදෙස් සහාය ගන්න යයි එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ විද්‍යුත් තැපැල් දත්ත සමුදාය මකා දැමීමෙන් කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා නොමඟ යැවීමට උත්සාහ කළ අය හඳුනා
1 year ago Tags #ceylonwire නීතිඥ ගාස්තු හැටියට මග නැගුම රු. මිලියන 100ක් විතර ගෙවලා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සංස්ථාගත කරන ලද මග නැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ (පෞද්ගලික) සමාගම 2004 දී පෞද්ගලික නීතිඥයන්ට රුපියල් මිලියන
1 year ago Tags #Anura_Kumara_Disanayaka ජනපති අනුරගේ ‘වාසගම’ වෙනස් කරන්නේ කවුද? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වාසගම ඉංග්‍රීසියෙන් උච්චාරණය කළ යුතු ආකාරය පිළිබඳව කලක සිට ව්‍යාකූලත්වයක් පවතී. වාසගම නම උච්චාරණය කළ යුත්තේ
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව ආවට පස්සේ ඉන්ටර්පෝල් රතු නිවේදන 200ක් අරන් ශ්‍රී ලංකා පොලිසිය වසරක් ඇතුළත අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදන 200ක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර
1 year ago Tags #ceylonwire වරායේ රඳවාගෙන තිබෙන වාහන ගැන ප්‍රශ්නෙ ඉවර කරන්න මේ සතියේ අධිකරණයට යෝජනාවක් තුන්වැනි රටවල් හරහා ආනයනය කරන ලද වාහන 1,000ක් පමණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආනයන
1 year ago Tags #ceylonwire වැඩ තහනම් කරන්න කළින් ගෙදර යන්න චෝදනා ඇති විනිසුරුවෝ පිරිසක් සූදානම් විනිසුරුවරුන් විශාල පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ, එසේ චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් පිරිසක් තමන්ගේ වැඩ තහනම් කිරීමට පෙර
1 year ago Tags #ceylonwire ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට වසර දෙකක විවේකයක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරි සති දෙක තුළ සම්මත කර ගැනීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ
1 year ago Tags #ceylonwire විරෝධතා හේතුවෙන් මහනුවර රාත්‍රී වෙළඳ සැණකෙළිය දළදා වීදියෙන් යටිනුවර වීදියට ගෙනයයි ඇතැම් පාර්ශව වෙතින් එල්ලවූ විරෝධතා හේතුවෙන් දළදා මාලිගාවට ආසන්නයේ පිහිටි දළදා වීදියේ පැවැත්වූ මහනුවර රාත්‍රී වෙළඳ සැණකෙළිය ඊයේ රාත්‍රියේ සිට
1 year ago Tags #ceylonwire දේශපාලන හෙන්චයියන් ළඟ ඇති හොර වාහන 25ක් ගැන විමර්ශන නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි වාහන 25ක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, පරීක්ෂණවලදී