1 month ago Tags #ceylonwire අම්පිටියේ සුමනරත්න හිමි රිමාන්ඩ් මඩකලපුව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනාවක් මත මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට
1 month ago Tags #ceylonwire අවුරුදු තුනකදී ගාමන්ට් ෆැක්ටරි 402ක් වැහිලා 2023 ජූලි සහ 2026 ජූනි අතර කාලය තුළ බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා අවම වශයෙන් 402ක් වැසී ගොස් ඇති බව බංග්ලාදේශ වාණිජ
1 month ago Tags #ceylonwire මෙට්රෝ බස් රථ සඳහා කඩවත වෙනමම ඩිපෝවක් | කඩවතින් පටන් ගෙන රත්මලාන, තලංගම සහ හෝමාගම දක්වා යන්න ප්ලෑනක් මෙරට පොදු ප්රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ සහ ව්යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද ශ්රී ලංකාවේ දෙවැනි මෙට්රෝ බස් ඩිපෝව කඩවතදී
1 month ago Tags #AK-203_Sher රට තුවක්කුවලට තිත තියන්න ඉන්දියාව තුවක්කු හදන්න පටන් අරන් | සීයට සීයක් දේශීයව හැදූ AK-203 Sher රයිෆලයක් එළිදක්වයි ඉන්දියාව සම්පූර්ණයෙන්ම තම රටේ නිෂ්පාදිත අමුද්රව්ය සහ උපාංග භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ප්රථම ‘AK-203 Sher’ ප්රහාරක රයිෆලය සාර්ථකව පරීක්ෂා කර
1 month ago Tags #ceylonwire 22ට එරෙහි පෙත්සමක් විභාග නොකිරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට
1 month ago Tags #ceylonwire ක්රිප්ටෝ කරන්සිවලට ලංකාවෙන් අලුත් නීති මාලාවක්|ශ්රී ලංකාවට ඩිජිටල් මුදල් පාලනයට සූදානම්! ශ්රී ලංකාව තුළ ක්රිප්ටෝ කරන්සි ඇතුළු ඩිජිටල් වත්කම් (Virtual Assets) නියාමනය කිරීම සඳහා රාමුවක් සකස් කිරීමට සහ ඊට අදාළ නියාමන
1 month ago Tags #ceylonwire මුහුදු රළ නගිනකොට ඉබේම සුද්ධ වෙන ලෝක පුදුම ගාලු කොටුවේ ලන්දේසි අපජල පද්ධතිය පිරිසිදු කරන්න මෙහෙයුමක් ගාලු කොටුව තුළ පිහිටි සියවස් ගණනාවක් පැරණි අපජල සහ මලාපවහන පද්ධතිය පිරිසිදු කිරීමේ විශේෂ ව්යාපෘතියක් ආරම්භ කර ඇති බව ගාල්ල
1 month ago Tags #ceylonwire ළමයි දෙන්නයි විභාගයට ලිව්වේ – දෙන්නම පාස්|ගලේවෙල දුෂ්කර කඩංගමුව ප්රාථමික විද්යාලයෙන් විශිෂ්ට වාර්තාවක් ගලේවෙල අධ්යාපන කලාපයට අයත් අතිශය දුෂ්කර ප්රදේශයක පිහිටි කඩංගමුව ප්රාථමික විද්යාලය මෙවර 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයෙන් 100%ක විශිෂ්ට සමත්ත්වයක් ලබා
1 month ago Tags #ආරක්ෂාව පරම වීර විභූෂණ සම්මානලාභී එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ අය බලන්න හමුදාපති ගිහින් මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්යාගයෙන් කටයුතු කළ, පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින්
1 month ago Tags #ceylonwire හඳ ඇමරිකාවට අයිතිබව ඩොනල්ඩ් ට්රම්ප් කියයි පෘථිවියේ ස්වාභාවික උපග්රහයා වන චන්ද්රයා මත ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ අයිතිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. සිය ටෘත්