
රට තුවක්කුවලට තිත තියන්න ඉන්දියාව තුවක්කු හදන්න පටන් අරන් | සීයට සීයක් දේශීයව හැදූ AK-203 Sher රයිෆලයක් එළිදක්වයි
ඉන්දියාව සම්පූර්ණයෙන්ම තම රටේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය සහ උපාංග භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ‘AK-203 Sher’ ප්‍රහාරක රයිෆලය සාර්ථකව පරීක්ෂා කර
