6 months ago Tags #ceylonwire ඉන්දියාවේ ටෙලිකොම් අංශය ඓතිහාසික ව්‍යාප්තියක් වාර්තා කරයි ඉන්දියාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (DoT) 2025 වසර ඉහළ මට්ටමකින් අවසන් කළ අතර, සම්බන්ධතාවය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ටෙලිකොම් ස්වයං විශ්වාසය
6 months ago Tags #SriLanka මෝදිට ඉතියෝපියාව ඉහළම ගෞරව සම්මානය පිරිනමයි ඉතියෝපියානු රජය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත එරට ඉහළම ගෞරව සම්මානය වන ‘The Great Honor Nishan of Ethiopia’ සම්මානය
6 months ago Tags #ceylonwire කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් නිසා ලෝකයේම කතාවට ලක්වුණු ක්‍රිස්ටින් කැබට් තත්පර 16කින් ජීවිතයම වෙනස්වුණු හැටි කියයි කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයකදී තම ප්‍රධානියාව තුරුළු කරගෙන සිටින ආකාරය පුළුල් තිරයක දිස්වීමෙන් පසු එම සිදුවීම තම ජීවිතය වෙනස් කළ ආකාරය මානව
6 months ago Tags #ceylonwire අමෙරිකානු හමුදා හෝක්අයි ප්‍රහාරයෙන් සිරියාවේ IS ඉලක්ක වෙත් රිටර්න් එක දෙයි සිරියාවේ අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, සිරියාවේ IS කණ්ඩායමට එරෙහිව තම හමුදාව දැවැන්ත ප්‍රහාරයක් සිදු කළ බව
6 months ago Tags #ceylonwire සොබාදහම තේමා කරගත් ඉන්දියාවේ පළමු ගුවන් තොටුපළ විවෘත කෙරේ ඉන්දියාවේ ගුවහාටි හි ලෝකප්‍රියා ගෝපිනාත් බර්ඩොලෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නව පර්යන්ත ගොඩනැගිල්ලක් විවෘත කර ඇති අතර එය ඊසානදිග කලාපය සඳහා ප්‍රධාන
6 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ සිදුවන අත්අඩංගුවට ගැනීම් ගැන ජාත්‍යන්තරයේ කණස්සල්ල බංග්ලාදේශයේ ත්‍රස්ත විරෝධී පනත (ATA) යටතේ දෙසැම්බර් 15 වන දින අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී අනිස් අලම්ගීර් වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි
6 months ago Tags #ceylonwire බොන්ඩි වීරයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පත පිරිනමයි ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු තුවක්කුකරුවකු වීරෝදාර ලෙස නිරායුධ කළ පුද්ගලයාට ඩොලර් මිලියන 2.5ක චෙක්පතක් ප්‍රදානය කර ඇත. 43
6 months ago Tags #ceylonwire අමෙරිකාව වහාම ග්‍රීන් කාඩ් වීසා අත්හිටුවයි ‘ග්‍රීන් කාඩ්’ හෙවත් අමෙරිකානු වීසා හිමිවන ලොතරැයි ක්‍රියාවලිය වහාම අත්හිටුවන බව, අද(19) එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් නිවේදනය කළාය.
6 months ago Tags #ceylonwire ඉන්දු – නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම සාර්ථක වෙයි ඉන්දීය මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය ඉන්දියාව සහ නවසීලන්තය අතර වෙළඳ ගිවිසුමක් අනුමත කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
6 months ago Tags #ceylonwire ජෙට් යානයක් කඩා වැටීමෙන් මෝටර් රථ ධාවන ශූරයකු ඇතුළු 7 දෙනෙක් මියයති(වීඩියෝ) සෙස්නා 550 ජෙට් යානයක් උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් හිදී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය අය අතර හිටපු