6 months ago Tags #ceylonwire ඉන්දියාවේ විදෙස් සංචිත ඉහළට දෙසැම්බර් මාසයේ තුන්වන සතියේදී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත තියුනු ලෙස ඉහළ ගියේය. සිකුරාදා නිකුත් කරන ලද ඉන්දියානු සංචිත බැංකුවේ දත්ත
6 months ago Tags #ceylonwire රුසියාව සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් සැලසුම් කරයි රුසියාව ඉදිරි දශකය තුළ සඳ මෙහෙයුම් අභ්‍යවකාශ වැඩසටහනක් සහ ඒකාබද්ධ රුසියානු-චීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට සැලසුම්
6 months ago Tags #ceylonwire වසර 17ක් පිටුවහල් කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායක තාරික් රහ්මාන් නැවත පැමිණේ බංග්ලාදේශයේ දිගුකාලීන පාලක පවුලේ උරුමක්කාරයා සහ රටේ බලවත් විපක්ෂයේ නායකයා වන තාරික් රහ්මාන්, වසර 17ක් පිටුවහල්ව සිටීමෙන් පසු නැවත රටට
6 months ago Tags #BBC හෝ..හෝ..හෝ…| නත්තල් සීයාව පොලිසියෙන් නතරකරයි(වීඩියෝ) නත්තල් සීයා ඔහුගේ නත්තල් තෑගි බෙදාහැරීම් වේගයෙන් සිදුකරමින් සිටී. එහෙත් ඔහියෝහි ෂෙරිෆ්වරයකුට නත්තල් සීයාව නතරකිරීමට සිදුවිය. ඒ, මිසිස් ක්ලවුස් සමඟ
6 months ago Tags #ceylonwire ටෝකියෝවේ ෂිනගාවා දුම්රිය ස්ථානය අසලදී පිහියකින් බෙල්ල කපාගත් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට දෙසැම්බර් 22 වන සඳුදා ටෝකියෝවේ මිනාටෝ-කු හි ෂිනගාවා දුම්රිය ස්ථානය අසල යොෂිනෝයා අවන්හලක් අසලදී, ශ්‍රී ලාංකිකයකු තම බෙල්ලට පිහියක් තදකර
6 months ago Tags #ceylonwire බෙත්ලෙහෙම් නගරය වසර තුනකට පසු පළමු නත්තල සමරයි ගාසා තීරයේ තාවකාලික සටන් විරාමයක් පවතින බැවින් බටහිර ඉවුර පුරා සැමරුම් නැවත ආරම්භ වෙමින් පවතී. එහිදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තාවකාලික
6 months ago Tags #AST_SpaceMobile ඉන්දියාව ‘නිල් කුරුල්ලා’ හරියටම කක්ෂයට යවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) මාර්ක් 3 දියත් කිරීමේ යානය විසින් BlueBird Block-2 චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට අද සාර්ථකව යොමුකර තිබේ.
6 months ago Tags #ceylonwire පාඩු අඩු කරගන්න පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශයට විකුණයි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවයේ බහුතර කොටස් ඩොලර් මිලියන 482කට විකුණා දමා තිබේ. ඉහළම ලංසුව ඉදිරිපත්
6 months ago Tags #AI_මගින් ෆිල්ම්වල හොර ට්‍රේලර් හදලා වීඩියෝ දාපු ප්‍රමුඛ පෙළේ YouTube ගිණුම් දෙකක් වසාදමයි ජනතාව නොමඟ යවමින් AI මගින් ජනනය කරන ලද චිත්‍රපට ප්‍රචාරක පට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉහළ පෙළේ නාලිකා
6 months ago Tags #ceylonwire පලස්තීනයට සහාය දැක්වූ ග්‍රේටා තුන්බර්ග් ලන්ඩනයේ දී අත්අඩංගුවට පලස්තීන හිතවාදී උපවාසකරුවන්ට සහාය දැක්වීම සඳහා පැවති උද්ඝෝෂණයකදී ස්වීඩන් ජාතික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ලන්ඩන් පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් බව