3 years ago Tags #ceylonwire පාසල් අධ්‍යාපනයෙන් ජංගම දුරකථන තහනම් කරන ලෙස යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි දරුවන්ගේ අධ්‍යාපනයේදී පාසල්වල තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව හොඳින් සළකා බලන ලෙස යුනෙස්කෝ සංවිධානය ලොව සියලුම රටවලින් ඉල්ලා සිටී. ජංගම
3 years ago Tags #india #Indianews #worldnews #modionthirdterm #narendramodi තුනේදී තුනට එන හැටි ගැන ඉන්දීය අගමැති මෝදි හෙළිකළ රහස “මගේ පළමු වාරයේදී ඉන්දියාව ආර්ථිකය අතින් 10 වැනි ස්ථානයේ සිටියා. මගේ දෙවන ධුර කාලය තුළ එය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකයයි.
3 years ago Tags #ceylonwire තල්මසුන් දුසිම් ගණනක් වෙරළේ අතරමංව මියයයි(වීඩියෝ) නොගැඹුරු ජලයට ගාසගෙන පැමිණි තල්මසුන් රෑනක් අතරින් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව බටහිර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ෆේස්බුක් හි
3 years ago Tags #ceylonwire ‘ඕකේ’ කියා වැඩේ නොකළාට ඩොලර් 82,000ක දඩයක් ගහලා ධාන්‍ය ගනුම්කරුවෙක් ධාන්‍ය මිලදීගැනීම සඳහා ගොවීන් වෙත යැවූ කෙටි පණිවිඩයකට එක් ගොවියෙක් විසින් ප්‍රතිචාර ලෙස මාපටැඟිල්ලක් සහිත රූපයක් (thumbs-up emoji)
3 years ago Tags #ceylonwire ඉන්දියාවයි චීනයයි අප්‍රිකාවේදී දේශසීමා ගැන කතාකරයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙක් සහ කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු කොමිසමේ
3 years ago Tags #ceylonwire රුසියාව යුනෙස්කෝ ලෝක උරුමයකට පහරදෙයි (වීඩියෝ) යුනෙස්කෝ ලෝක උරුමයක් වන යුක්රේනයේ ඔඩේසා වරාය නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් එක් අයකු මියගොස් 19 දෙනකු
3 years ago Tags #ceylonwire අඩියක් ගසා රිය අනතුරක් සිදුකළ අධිකරණ ඇමැති ඉල්ලා අස්වෙයි බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සහ අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා එල්ලවීම හේතුවෙන් නවසීලන්ත අධිකරණ ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන
3 years ago Tags #ceylonwire එලෝන් මස්ක් ට්විටර් කුරුල්ලා එළවයි ට්විටර්හි නිල ලාංඡනය වන සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කර ඇතැයි එහි හිමිකරු එලෝන් මස්ක්
3 years ago Tags #ceylonwire උතුරු කොරියාව දකුණ ආසන්නයට කෲස් මිසයිල එල්ල කරයි උතුරු කොරියානු අර්ධද්වීපයේ බටහිර මුහුද දෙසට කෲස් මිසයිල කිහිපයක් එල්ලකර ඇති බව දකුණු කොරියානු හමුදාව සඳහන් කර ඇත්තේ, න්‍යෂ්ටික අවි
3 years ago Tags #ceylonwire වහල්භාවයේ උච්ඡතම අවස්ථාව !!!(වීඩියෝ) පාකිස්ථානයේ චීන තානාපතිවරයාගේ බිරිඳ තම පාකිස්ථාන සේවිකාවට මහමගදී පහර දෙන අයුරු පකිස්ථානු ජාතිකයෝ නිර්ලජ්ජිත ලෙස බලා සිටිති. Hight of Slavery