
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුනෙස්කෝ ලෝක උරුමයක් වන යුක්රේනයේ ඔඩේසා වරාය නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්රහාරවලින් අවම වශයෙන් එක් අයකු මියගොස් 19 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ප්රහාරයෙන් සුප්රසිද්ධ ඔඩේසා ආසන දෙව්මැදුරට ද දැඩි හානි සිදුවී ඇත.
ඔඩෙසා ත්රස්තවාදී කටයුතු සිදුකෙරෙන ස්ථානයක් ලෙස හඳුන්වමින් රුසියාව මෙම ප්රහාරය එල්ලකර තිබේ.
මෙම ප්රහාරය හෙළාදකින යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ප්රතිප්රහාර එල්ල කරන බවට ප්රතිඥා දී ඇත.
ප්රහාරය හෙළා දකිමින් යුනෙස්කෝ සංවිධානයද ප්රකාශයක් නිකුත් කර තිබේ.
යුරෝපා සංගමයේ විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසෆ් බොරෙල් මෙම ක්රියාව “නව යුද අපරාධයක්” ලෙස හඳුන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart