3 years ago Tags #ceylonwire ඉන්දියාව රටේ නම ‘භාරත්’ ලෙස වෙනස් කරයි? සැප්තැම්බර් 18 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයේදී ඉන්දියාව ‘භාරත්’ ලෙස නම් කිරීමේ යෝජනාවක් රජය විසින් ගෙනඒමට ඉඩ
3 years ago Tags #ceylonwire ජනපති ආර්යාවට කොවිඩ් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ආර්යාව වන ජිල් බයිඩන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර
3 years ago Tags #Aditya-L1 ඉන්දියාවේ ‘ආදිත්‍ය-එල් 1’ දෙවැනි කක්ෂයට මාරුවෙයි ඉන්දියාවේ පළමු සූර්ය මෙහෙයුම වන ආදිත්‍ය-එල් 1 අභ්‍යවකාශ යානය පළමු පෘථිවි කක්ෂයේ සිට දෙවැන්නට සාර්ථකව උපාමාරුව සිදුකර ඇති බව ඉන්දීය
3 years ago Tags #ceylonwire මොහොමඩ් අල් ෆයිඩ් මියයයි වේල්ස් කුමරිය ඩයනා සමඟ මෝටර් රථ අනතුරකින් මිය ගිය ඩොඩි අල් ෆයිඩ්ගේ පියා වන සුප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් අල් ෆයිඩ් වයස
3 years ago Tags #ceylonwire ඉන්දියාව සූර්යයා දෙසට රොකට්ටුවක් දියත් කරයි සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබැස්සවීමෙන් දින දහයකට පසු, ඉන්දියාව විසින් සූර්යයා අධ්‍යයනය කිරීමේ සිය පළමු මෙහෙයුම වන
3 years ago Tags #ceylonwire ලෝක ඉතිහාසයේ පළමු වරට එක්සත් රාජධානිය ගර්භාෂ බද්ධ කිරීමක් සාර්ථකව සිදුකරයි((වීඩියෝ) එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍යවල පළකළ පොස්ට් නිසා සෞදි ජාතිකයෙක්ට මරණ දඬුවම ට්විටර් සහ යූටියුබ් යන සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පලකරන ලද පොස්ට් සහ වීඩියෝ හේතුවන් සෞදි අරාබියාව එරට පුරවැසියකුට මරණ දණ්ඩනය
3 years ago Tags #ceylonwire බය අරින්න ජපාන අගමැති ෆුකුෂිමා මුහුදේ මාළු කයි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ආන්දෝලනාත්මක ලෙස ජලය මුදාහැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීම සඳහා ජපාන අගමැතිවරයා බදාදා (30) ෆුකුෂිමා වෙරළට
3 years ago Tags #ceylonwire චීන ජනපති ඉන්දියාවේ G20 සමුළුව මගහරී එළඹෙන සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 නායකයන්ගේ සමුළුව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මඟහැරීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ සහ චීනයේ ආරංචි මාර්ග
3 years ago Tags #BRICS අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිසා G 20 සමුළුවට පුටින් ඉන්දියාවට එන්නේ නෑ නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට රුසියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ විදේශ ඇමැතිවරයා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන