3 years ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට ඇප පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ‘රාජ්‍ය ත්‍යාග’ සම්බන්ධ නඩුවකට පැනවූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.
3 years ago Tags #ceylonwire කාන්තාවකගේ මොළයේ අඟල් 03ක සජීවී පණුවෙක් ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර් 08 (අඟල් 03) ජීවමාන පණුවෙක් සිටි බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. පසුගිය වසරේ
3 years ago Tags #ceylonwire ප්‍රංශය ‘අබාය’ තහනම් කරයි මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ. කරුණු කිහිපයක්
3 years ago Tags #ceylonwire කිඹුලා සිම්බාබ්වේ ජනපති පුටුවට කිඹුලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනිධූර කාලය සඳහා තේරීපත් වූ බව එරට
3 years ago Tags #ceylonwire තොල් සිපගත් පාපන්දු සභාපතිට ඉල්ලා අස්වන්නැයි රටේ විරෝධතා(වීඩියෝ) ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ විරෝධතාවක් ආරම්භ වී තිබේ. පසුගියදා අවසන්වූ කාන්තා
3 years ago Tags #Bray_Wyatt බ්රේ වියට් : ලෝක රෙස්ලින් ශුරයා වයස අවුරුදු 36 දී මියයයි (වීඩියෝ) තුන් වතාවක් ලෝක රෙස්ලින් (World Wrestling Entertainment (WWE)) ශුරයා වූ බ්රේ වියට් (Bray Wyatt) වයස අවුරුදු 36 දී මිය ගියේය.
3 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ මරණය ගැන පුටින් කට අරී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ගුවන් යානා අනතුරින් මියගිය යෙව්ගනි ප්රිගොෂින්ගේ පවුල වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවට
3 years ago Tags #ceylonwire ට්‍රම්ප් යටත් වෙයි – ඩොලර් ලක්ෂ 02ක ඇපයක් මත නිදහස් කරයි එක්සත් ජනපදයේ පැවැති 2020 මැතිවරණය පෙරළා දැමීමේ ප්රයත්නයන් සම්බන්ධ අපරාධ චෝදනාවලට මුහුණ දී සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්ත
3 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ ගුවන්යානය පිපිරුනේ සඟවා තිබූ බෝම්බයකින් බවට සැකයක් වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ එහි සම නිර්මාතෘ දිමිත්‍රි උට්කින් මියගිය බව කියන ගුවන් අනතුර ගුවන් යානයේ සඟවා තිබූ පුපුරන
3 years ago Tags #ceylonwire ෆුකුෂිමා අපජලය මුදාහැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි ජපානය ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී අපජලය පැසිෆික් සාගරයට මුදාහැරීම අද සිට ආරම්භ කිරීමත් සමග චීනයේ රේගු බලධාරීන් ජපානයෙන් මුහුදු