3 years ago Tags #ceylonwire එංගලන්තයේ යෝධ පැන්ඩලා අවුරුදු 12කට පසු ආයෙත් චීනයට එක්සත් රාජධානියේ එකම යෝධ පැන්ඩාවෝ දෙදෙනා ඔවුන්ගේ 12 වසරක වාසයෙන් පසුව එඩින්බරෝ සත්වෝද්‍යානයෙන් පිටව නැවත චීනයට යෑමට සූදානම් වෙති. Yang
3 years ago Tags #ceylonwire ‘මිචාවුන්ග්’ නිසා චෙන්නායි ගුවන්තොට වසාදමයි ධාරානිපාත වර්ෂාව ඇතිකරමින් ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් (Michaung) සුළි කුණාටුවට පෙරාතුව චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම්
3 years ago Tags #ceylonwire පාකිස්ථානයේ බෞද්ධ විහාරයකින් තඹ කාසි තොගයක් සොයාගැනේ පාකිස්ථානයේ පුරාවිද්‍යාඥයන් එරට මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් අතරින් වසර 2,000ට වඩා පැරණි අතිශය දුර්ලභ තඹ කාසි තොගයක් සොයාගෙන ඇත.
3 years ago Tags #ceylonwire චීනයේ ‘ඇවිදින නිව්මෝනියාව’ ලෝකෙ වටේ යන ලකුණු(වීඩියෝ) උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වන අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහළු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ
3 years ago Tags #BJP මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරණ 04න් 03කම ඉදිරියෙන් ලබන වසරේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් තුනක් ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය
3 years ago Tags #ceylonwire සිසිලි අහස බබළවමින් එට්නා යළි පුපුරයි ඉතාලියේ සිසිලි දූපතේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති යුරෝපයේ උසම සක්‍රීය ගිනි කන්ද වන එට්නා සිකුරාදා දිනයේ නැවත වරක් පුපුරා
3 years ago Tags #ceylonwire පිලිපීනයේ භූ කම්පනයෙන් ජපානයේ දූපතකට සුනාමියක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ අවම වශයෙන් රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් පිලිපීනයේ මින්දනාඕ හි දකුණු ප්‍රදේශයට බලපෑ අතර, එරටට සහ ජපානයට සුනාමි
3 years ago Tags #ceylonwire සාගරයේ දරුණු භූ කම්පනයක් – මීටරයක් උසට සුනාමියක් එනවා පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, දකුණු
3 years ago Tags #ceylonwire හොර චීන ෆේස්බුක් ගිණුම් දහස් ගණනක් අක්‍රිය කරයි චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමඟ යවනසුළු ෆේස්බුක් ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව Meta සමාගම පවසයි. එම ව්‍යාජ
3 years ago Tags #ceylonwire යුක්රේන බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වසදීලා යුක්රේනයේ ප්‍රධාන බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වන කිරිලෝ බුඩනොව්ගේ බිරිඳ වන මරියානා බුඩනෝවා හට බැර ලෝහ විෂ වී දැනට රෝහල්