1 year ago Tags #ceylonwire ඉන්දීය ආක්‍රමණයකට පාකිස්ථානය සූදානම් වෙයි – ඕන වුණොත් න්‍යෂ්ටික අවි ගබඩාවටත් අත තියනවලු කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න යනවා නම් මෙන්න පණිවිඩයක් නැවත බලයට පත්වුවහොත් විදේශීය සිසුන් සඳහා වීසා ගාස්තු ඕස්ට්‍රේලියානු ඩොලර් 2,000 දක්වා ඉහළ නංවන බව ඕස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂය පවසයි.
1 year ago Tags #ceylonwire යුක්රේනයට ගහන්න රුසියාවට හමුදා යැවූ බව උ.කොරියාව පළමු වරට පිළිගනී කාලයක් පුරාවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු කොරියාව විවෘත ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට සහය දැක්වීම
1 year ago Tags #"Franciscus" ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත්කෙරේ රෝමයේ Santa Maria Maggiore දේවස්ථානයේ පිහිටි, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් කර තිබේ. තනි, සුදු
1 year ago Tags #ceylonwire පාප්වහන්සේගේ දේහය මිහිදන් කළ බව වතිකානය නිවේදනය කරයි ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ ශාන්ත මේරි මේජොරි බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය නිවේදනය කළේය. වතිකානයේ
1 year ago Tags #'බලාත්මක_කිරීමේ_අධ්යක්ෂ_මණ්ඩලය' ජැකලින්ගේ නඩුවේ අලුත්ම තත්වය මෙන්න මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ‘බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය’ විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ්
1 year ago Tags #"Shahid_Rajaei_වරාය දකුණු ඉරාන වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් 500කට වැඩි පිරිසකට තුවාල(වීඩියෝ) ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි ඉරාන වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි දැවැන්ත පිපිරීමක් හා ඉන් අනතුරුව හටගත් ගින්නකින් පුද්ගලයන්
1 year ago Tags #ceylonwire ප්ලේන් එකක් මුහුදට කඩාවැටී පොලිස් නිලධාරීන් 6ක් මරුට තායිලන්තයේ පැරෂුට් පුහුණුවීම් සඳහා පැවැති පරීක්ෂණ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයක් මුහුදට කඩාවැටීමෙන් පොලිස් නිලධාරීන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
1 year ago Tags #ceylonwire තමන් ගැන බොරු තොරතුරු දීපු ඇමරිකානු කොන්ග්රස් සභික ජෝර්ජ් සැන්ටොස්ට වසර 7ක සිරදඬුවමක් අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ හිටපු කොන්ග්රස් සභික ජෝර්ජ් සැන්ටොස් ඔහුට එරෙහිව එල්ල වී තිබූ වංචා සම්බන්ධ චෝදනා සඳහා වරදකරු වී තිබේ.
1 year ago Tags #අණදෙන_නිලධාරියකු ඉන්දීය ප්‍රහාරවලින් ජම්මු – කාශ්මීරයේදී ඉහළම ත්‍රස්තවාදී අණදෙන නිලධාරියා මියයයි පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවමින් ඉන්දියාවේ කාශ්මීර් හි පහල්ගම් ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ජම්මු