
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවේ වෙරළට ඔබ්බෙන් බලපෑ රික්ටර් පාරිමාණ ඒක්ක 8.8 ක දැවැන්ත භූමිකම්පාඑන් පසු අමෙරිකාවේ හවායි දූපත් වෙත උදම් රළ කඩා වැදී තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ හවායි හි ඔආහු වෙරළට ඔබ්බෙන් අඩි 4 (මීටර් 1.2) ක උදම් රළ වාර්තා වී ඇති බවයි.
රුසියාවේ නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයේ අද උදෑසන ගටගත් එම ප්රබලතම භූමිකම්පාවෙන් පසු හවායි මෙන්ම අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ සහ ජපානයේ සමහර ප්‍රදේශවල ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි.
හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ජනතාවට පවසා ඇත්තේ ඉවත් කිරීමේ නියෝග පිළිපදින ලෙස සහ සන්සුන්ව සිටින ලෙසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට සුනාමි අනතුරු ඇඟවීම් ගැන විමසිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබේ.
ජපානයේ මිලියන 1.9 ක ජනතාවකට ඉවත් වන ලෙස දන්වා ඇති අතර එරට කාලගුණ ඒජන්සියට අනුව අඩි 4.3 (මීටර් 1.3) ක සුනාමි රළ උතුරු ඉවාට් ප්‍රාන්තයට ළඟා වී තිබේ.
චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, ගුවාම්, පේරු සහ ඉක්වදෝරයට ඔබ්බෙන් වූ ගැලපගෝස් දූපත් වල විවිධ මට්ටම්වල සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart