
සෙලෙන්ස්කි මුණගැහෙන්න පොඩ්ඩකට කළින් ට්රම්ප් යුක්රේනයේ බලාපොරොත්තු සුන්කරයි
මෙරට වේලාවෙන් අද රාත්රියේ පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ හමුවට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් යුක්රේන වැසියන්ගේ බලාපොරොත්තු බිඳහෙළා









