
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1960 දශකයේ බ්‍රිතාන්‍යයේ නම රැන්දූ නළුවකු ලෙස ප්‍රකට හොලිවුඩ් නළු ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.
ස්ටෑම්ප් ඔහුගේ රසිකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “සුපර්මෑන්” සහ “සුපර්මෑන් II” චිත්‍රපට හරහාය.
එම චිත්‍රපටවල ඔහු ප්‍රධාන දුෂ්ට චරිතය වූ ‘ජෙනරාල් සෝඩ්’ ලෙස රඟපෑ අතර, ඔහු ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වී සිටියේය.
1968 දී “Theorem” සහ 1971 දී “A Season in Hell” මෙන්ම 1994 දී “The Adventures of Priscilla, Queen of the Desert” චිත්‍රපටයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ලෙස පවා ඔහු රඟපෑවේය.
කෙසේවෙතත් ඊයේ උදෑසන් ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ටෙරන්ස් ස්ටෑම්ප් දිවියෙන් සමුගත් බව නිවේදනය කර තිබිණි.
“ඔහු නළුවකු ලෙසත් ලේඛකයකු ලෙසත් අසාමාන්‍ය වැඩ කොටසක් ලෝකයට දායාද කර තිබේ, එය ඉදිරි වසර ගණනාව තුළ මිනිසුන්ව ස්පර්ශ සහ ප්‍රබෝධමත් කරනු ඇත,” එම නිවේදනයේ දැක්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart