2 months ago Tags #ceylonwire නේපාල විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනිතියති(වීඩියෝ) නේපාල අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි එම ධූරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, Gen Z විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදී එම පරිශ්‍රයේ
2 months ago Tags #ceylonwire නේපාලයේ අරගලය – අගමැති ඉල්ලා අස්වෙයි නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක්
2 months ago Tags #ceylonwire මරණ 19 ක් මැද නේපාල ආණ්ඩුව සමාජ ජාලා තහනම අකුලා ගනියි-ඇත්තටම පැරදුණේ කවුද? නේපාලය පසුගිය සැප්තැම්බර් 4 වනදා සමාජ මාධ්‍ය ජාලා 26 ක් තහනම් කිරීම එක්තරා ආකාරයක ලිට්මස් පරීක්ෂණයක් බවත් එහි ප්‍රතිඵලය නේපාලයට
2 months ago Tags #ceylonwire 19 දෙනෙක් මියගිය පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත්කරයි සමාජ මාධ්‍ය ජාලා සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබේ. ඒ, එම තහනමට එරෙහිව නේපාල වැසියන්
2 months ago Tags #ceylonwire වයස අවුරුදු 15දී මියගිය කාලෝ ඇකුටිස් කතෝලික පල්ලියේ පළමු සහස්ර සාන්තුවරයා ලෙස නම්කරයි XIV වැනි ලියෝ පාප් වහන්සේ විසින් කතෝලික පල්ලියේ පළමු සහස්ර සාන්තුවරයා ලෙස ලන්ඩනයේ උපන් කාලෝ ඇකුටිස් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ
2 months ago Tags #ceylonwire මාර්ක් සකර්බර්ග් මෙටා සමාගමට නඩු දායි මාර්ක් එස්. සකර්බර්ග් නම් අමෙරිකානු නීතිඥවරයා මෙටා සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. ඔහු චෝදනා කරන්නේ සමාගමේ නිර්මාතෘවරයා වන බිලියනපතියා ලෙස
2 months ago Tags #BYD එලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා වෙන ළකුණු ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බවට වාර්තා වෙයි. ටෙස්ලා විසින් ඊයේ නිකුත් කරන
2 months ago Tags #ceylonwire විලාසිතා ලොව රජු ජෝර්ජියෝ අර්මානිගේ අභාවය වෙනුවෙන් මිලාන් නුවර සඳුදා ශෝක වෙයි විලාසිතා ලෝකයේ කීර්තිමත් පුරෝගාමියකු වූ ජෝර්ජියෝ අර්මානිගේ අභාවය හේතුවෙන් මිලාන් මහ නගර සභාව සඳුදා නගර ශෝක දිනයක් බව ප්‍රකාශ කර
2 months ago Tags #ceylonwire අලුත් ගෙට බදු අඩුවෙන් ගෙවපු නිසා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි නව නිවසකට දේපළ බද්ද අඩුවෙන් ගෙවීමේ වරද ගැන දැඩි ලෙස කණගාටුව පළ කරමින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඇන්ජෙලා රේනර් ඊයේ ඉල්ලා
2 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තීරුබදු නොතකා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගන්න බව කියයි රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානු භාණ්ඩ සඳහා දැඩි ආනයන තීරුබදු පැනවීමට ගත් තීරණය නොතකා, ආර්ථික වශයෙන් ලාභදායී