2 years ago Tags #ceylonwire හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 92ක් විය. ඔහු සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
2 years ago Tags #big_cats කුරුලු උණ වැළඳී බළල් කුලයේ ලොක්කෝ 20ක් මියගිහින් පසුගිය සති කිහිපය තුළ වොෂින්ටන් ප්‍රාන්තයේ සත්ව අභයභූමියක සිටි බෙංගාල ව්‍යාඝ්‍රයකු සහ කූගර් සතුන් හතරදෙනෙකු ඇතුළු බළල් පවුලට (big cats)
2 years ago Tags #Alert කුරුලු රංචුවක ගැටී මගීන් 67ක් සමග ගුවන් යානයක් කඩාවැටේ (වීඩියෝ) පුද්ගලයන් 67 දෙනකු සමඟ කසකස්ථානයේ මගී ගුවන් යානයක් කඩාවැටී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. අසර්බයිජාන් එයාලයින්ස් (Azerbaijan Airlines) ගුවන්
2 years ago Tags #9/11_ප්‍රහාරය ඇමෙරිකාවට එල්ලවූ ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් රුසියාවට යුක්රේනයෙන් ගුවන් ප්‍රහාරයක් (වීඩියෝ) අල්-ඛයිඩා ත්රස්තයන් ඇමෙරිකාවට එල්ල කළ මාරාන්තික ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් යුක්රේන ඩ්‍රෝන යානයක් සෙනසුරාදා රුසියාවේ කසාන් නගරයේ උස් ගොඩනැගිල්ලක ගැටුණේය.
2 years ago Tags #ceylonwire හමුදාවට එල්ල කළ ප්‍රහාරවලට සිවිල් වැසියන් 25කට පාකිස්ථානු හමුදා අධිකරණයකින් සිර දඬුවම් 2023 දී පාකිස්ථානයේ හමුදා මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සිවිල් වැසියන් 25 දෙනෙකුට එරට හමුදා අධිකරණයක් විසින් වසර දෙකේ සිට
2 years ago Tags #Alto_Mayo හැංගිලා හිටපු පීනන මීයෙක් අලුතෙන් ලෝකෙට සොයාගනී පේරු හි විද්‍යාඥයන් විසින් නව සත්ව විශේෂ 27ක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දැල් සහිත පාද ඇති උභයජීවී මීයෙක් සහ
2 years ago Tags #ceylonwire අමෙරිකාව සමග ද්වන්ද මිසයිල යුද්ධයකට සූදානම් බව පුටින් කියයි අමෙරිකාව සමග මිසයිලමය ද්වන්ධ සටනකට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. එමඟින් රුසියාවේ නව ඔරෙෂ්නික් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයට
2 years ago Tags #51_වැනි_ප්‍රාන්තය කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කරගන්න ට්‍රම්ප් මුට්ටිය දාලා බලයි කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ්
2 years ago Tags #ByteDance ඇමෙරිකාවේ Tiktok තහනම් කරන්න ඔන්න මෙන්න – ලොක්කා ගිහින් ට්‍රම්ප් මුණගැහෙයි අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේදී TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සි
2 years ago Tags #ceylonwire බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදා ලොක්කෙක් මියයයි(වීඩියෝ) රුසියාවේ මොස්කව් නුවරදී සිදුවූ බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු විමර්ශන