
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ක් එස්. සකර්බර්ග් නම් අමෙරිකානු නීතිඥවරයා මෙටා සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.
ඔහු චෝදනා කරන්නේ සමාගමේ නිර්මාතෘවරයා වන බිලියනපතියා ලෙස පෙනී සිටි බව කියමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම් නැවත නැවතත් අත්හිටුවා ඇති බවයි.
බංකොලොත්භාවයට අදාළ නඩු පිළිබඳ නීතිඥයකු වන සකර්බර්ග් පැවසුවේ පසුගිය වසර අට තුළ ඔහුගේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගිණුම් කිහිප වතාවක්ම කපා හැර ඇති අතර එමඟින් ඔහුට වෙළඳ දැන්වීම් වියදම් සඳහා අමෙරිකානු ඩොලර් 11,000ක් පමණ වැය වූ බවයි.
ඔහු එය සංසන්දනය කළේ ප්‍රදර්ශනය කිරීමට පෙර ආවරණය කළ දැන්වීම් පුවරුවක් සඳහා කරනු ලැබු ගෙවීමකටය.
අනන්‍යතාව වැරදි ලෙස අර්ථකථනය කිරීම මූල්‍ය පාඩු සහ පෞද්ගලික බාධාවන් ඇති කළ බව නඩුවේ සඳහන් වේ.
ඔහුගේ නම නිසා ඔහු ඔන්ලයින් හිරිහැරවලට හා නීතිමය ව්‍යාකූලත්වයට ද මුහුණ දී ඇති බව ඔහු පැවසීය.
මෙටා සමාගම විසින් පසුව ඔහුගේ ගිණුම නැවත ස්ථාපිත කර ඇත්තේ ඔහුගේ ගිණුම් අත්හිටුවීම දෝෂයක් බව පවසමිනි.
එවැනි ගැටළු වළක්වා ගැනීම සඳහා වැඩිදියුණු කිරීම් කරමින් සිටින බව ද මෙටා සමාගම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart