12 months ago Tags #ceylonwire ගාසා තීරයේ ආධාර බෙදන මධ්‍යස්ථාන ළඟදි මේ වෙනකන් 613 දෙනෙක් ඝාතනයට ලක්වෙලා ගාසා තීරයට සිකුරාදා අලුයම ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 15 දෙනෙකු මිය ගොස් තිබේ. ඊට අමතරව ආධාර බලාපොරොත්තුවෙන්
12 months ago Tags #ceylonwire ‘බබා වංගා’ගේ අනාවැකිය සැබෑවක් වෙයිද?-ජපානයට අද මහා විනාශයක් එයිද? ජපානයේ වෙසෙන ජනතාවට අද(2025 ජූලි 05) බියජනක දිනයක් බවට පත්ව ඇත. ඊට හේතුව එරට ‘බබා වංගා’ හෙවත් මංගා අනාවැකි කියන්නියක
12 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයේ ‘තලේබාන් රජය’ නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්වේ තලේබාන් සංවිධානය 2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු පිහිටවූ ඇෆ්ගනිස්ථානයේ ‘තලේබාන් රජය’ නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්ව
1 year ago Tags #ceylonwire තීරුබදු අනුපාත සඳහන් කර අද සිට ට්‍රම්ප්ගෙන් රටවල් 170කට ලියුම් ඇමෙරිකාව අද (සිකුරාදා) සිට එක්සත් ජනපදයට ආනයනය කිරීමේදී මුහුණ දෙන තීරුබදු අනුපාත නිශ්චිතව දක්වමින් රටවලට ලිපි යැවීම ආරම්භ කරන බව
1 year ago Tags # මියයයි විවාහ උත්සවයේ වීඩියෝ එක ප්‍රසිද්ධ කර පැය කිහිපයකින් සුපිරි පෘතුගාල පාපන්දු තරුව මියයයි පෘතුගාල ජාතික කණ්ඩායමේ සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මියගොස් ඇති බව විදෙස්
1 year ago Tags #ceylonwire ෂෙයික් හසීනාට මාස හයක සිරදඬුවමක් බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරට අපරාධ අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් පනවා තිබේ. ඒ ඇයට එරෙහිව එල්ල වී තිබූ
1 year ago Tags #'ඇලිගේටර්_ඇල්කැට්රාස්' මස්ක්ව පිටුවහල් කරන්න ට්‍රම්ප් ලෑස්ති වෙයි! ලොව අංක එකේ ධනවතා මෙන්ම කලක් සිය සමීපතම සගයා වූ ඊලෝන් මස්ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ඉඟි පළකිරීමක් පිළිබඳ විදෙස්
1 year ago Tags #ceylonwire දලයි ලාමාතුමා තමාගේ පුනරුත්පත්තිය ගැන කියද්දී චීනය මෙහෙම කියයි පුනරුත්පත්තිය හරහා දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිය චීනයේ මධ්‍යම රජය විසින් අනුමත කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය මේ
1 year ago Tags #ceylonwire වංචා නවත්තන්න බැංකු ගිණුම් අවහිර කිරීමේ බලය පොලිසියට ලැබෙයි ඊයේ සිට ආරම්භ වූ නව නීතියක් යටතේ සිංගප්පූරුවේ පොලිසියට පුද්ගලයකුගේ බැංකු ගිණුමක පාලනය අත්පත් කරගැනීමට සහ එම් පුද්ගලයා වංචාවකට හසුවන
1 year ago Tags #ceylonwire බුද්ධගයාවට පූර්ණ බෞද්ධ පාලනයක් ඉල්ලූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහාබෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර