
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුඅව ඉන්දීය මහ බැංකුව ඉන්දියානු බැංකුවලට ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට අවසර දී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට ණය සඳහා වැඩි ප්‍රවේශයක් හිමි කර දෙනු ඇති බවයි.
එවැනි ණය ඉන්දියානු රුපියල්වලින් ලබා දීමට ඉඩ සලසන විධිවිධානය ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇතැයි මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙමගින් විනිමය අනුපාත අවදානම් අඩු කරන අතර දෙරට අතර දේශසීමා වෙළඳාම සහ මූල්‍ය සම්බන්ධතා ශක්තිමත් කරනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය විශ්වාසය පළ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart