
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ටයිම්ස් සඟරාවේ කවරයේ පළ කර තිබූ ඔහුගේ ඡායාරූපයක් පිළිබඳ දොස් පවරා තිබේ.
ඒ අනුව ට්රම්ප් පවසා ඇත්තේ එය අතිශයින්ම නුසුදුසු එකක් බවයි.
“ටයිම් සඟරාව මා ගැන සාපේක්ෂව හොඳ කතාවක් ලිව්වා, නමුත් පින්තූරය නරකම එකක් වෙන්න පුලුවන්,” ට්රම්ප් සිය Truth Social ගිණුමේ සඳහන් කළේය.
“ඔවුන් මගේ කොණ්ඩය අතුරුදන් කළා, පසුව මගේ හිස මත පාවෙන යමක් තිබුණා, එය පාවෙන ඔටුන්නක් වගේ, නමුත් අතිශයින් කුඩා එකක්. ඇත්තටම අමුතුයි” යනුවෙන් ට්රම්ප් පවසා තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය කතා කිරීමට පවා නරක පින්තූරයක් ලෙසයි.
“ඔහුගේ ජයග්රහණය” යන මාතෘකාව යටතේ සඳුදා එළිදැක්වූ ටයිම්ස් සඟරාවේ කවරය ජනාධිපතිවරයා දීප්තිමත් හිරු එළිය වැටෙන විට ඔහුගේ ඉදිරිපස බලා සිටින අයුරු දැක්වෙන පරිදි පහළින් ගත් ඡායාරූපයක් ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart