7 months ago Tags #ceylonwire “ලංකාව විතරක් නෙවෙයි, දේශගුණික විපත්වලට මුහුණදෙන්න මුළු ලෝකෙම සූදානම් නෑ” – එක්සත් ජාතීන් අනතුරු අඟවයි ලෝකය ආන්තික කාලගුණික සිදුවීම්වලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
7 months ago Tags #ceylonwire යූනුස් රජයට දොස් පවරා බංග්ලාදේශ ජනපති ධූරය අතහැරීමට සැරසෙයි පෙබරවාරි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තම ධුර කාලය මැදදී ඉල්ලා අස්වීමට සැලසුම් කරන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් ප්‍රකාශ
7 months ago Tags #ceylonwire සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව සහ ලයිබීරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඖෂධ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ලයිබීරියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එය නියාමන පෙළගැස්ම ඉහළ නැංවීම මෙන්ම
7 months ago Tags #ceylonwire පාකිස්තානයේ පාසලක පිපිරීමක් හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් පකිස්තානයේ පාසලක පිපිරවීමක් සිදු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු වසිරිස්තානයේ මිර් අලි දිස්ත්‍රික්කයේ
7 months ago Tags #ceylonwire මෙසී ඉන්දියාවට එයි | මෝදි-සචින්-දෝනි-රෝහිත්-කෝලි මුණගැහෙයි සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ වසරේ දෙසැම්බර් 13 වනදා ඉන්දියාවේ සංචාරය කරන බවට එරට ජනමාධ්‍ය වාර්තා කරයි. එම සංචාරයට
7 months ago Tags #ceylonwire විපතට පත් ලාංකිකයන් වෙනුවෙන් පාප්වහන්සේගෙන් ප්‍රතිඥාවක් දිත්වා සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව සමඟ වතිකානුව සහයෝගයෙන් කටයුතු කරන බව XIV වැනි ලියෝ පාප්වහන්සේ ප්‍රතිඥා දී
7 months ago Tags #ceylonwire ඉන්දියානු වෙළඳපළ ගැන අමෙරිකාව උනන්දුවෙන් ඇමරිකානු නියෝජිත බිල් හුයිසෙන්ගා, ඉන්දියා-ඇමරිකානු හවුල්කාරිත්වයේ පුළුල් වන ආර්ථික හා උපායමාර්ගික මානයන් ඉස්මතු කළ අතර, ඇමරිකානු ව්‍යාපාරවල වර්ධනය වන උනන්දුව
7 months ago Tags #ceylonwire පකිස්ථාන හමුදාවේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියාට වසර 14ක සිර දඬුවමක් රාජ්‍ය රහස් උල්ලංඝනය කිරීම සහ දේශපාලනයට ඇඟිලි ගැසීම ඇතුළු චෝදනා මත පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියාට හමුදා අධිකරණයක් විසින් වසර
7 months ago Tags #ceylonwire මෝදි ජෝර්දානයට මැදපෙරදිග සහ අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය ගැඹුරු කිරීමේ අරමුණින් අගමැති නරේන්ද්‍ර මෝදි රටවල් 03 ක සංචාරයක් ආරම්භ කිරීමට
7 months ago Tags #ceylonwire සිවිල් වැසියන් වෙනුවෙන් ඇෆ්ගනිස්තානය සමග සබඳතා ගොඩනගා ගත යුතු බව ඉන්දියාව ජගත් සංවිධානයට කියයි තලේබාන් සංවිධානය සමඟ “ප්‍රායෝගික සම්බන්ධතාවයක්” ඉල්ලා සිටින බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැවසුවේය. 2025 දෙසැම්බර් 10 වන දින ඇෆ්ගනිස්ථානයේ