6 months ago Tags #ceylonwire 1950න් පස්සේ පළමු වරට හොන්ඩා සමාගම ඩොලර් බිලියන 15.7ක පාඩුවක් වාර්තා කරයි එක්සත් ජනපදයේ ඉල්ලුම පහළ යෑම සහ චීන නිෂ්පාදකයන්ගෙන් ඉහළ යන තරඟකාරිත්වය මධ්‍යයේ තම විදුලි වාහන උපාය මාර්ගය අඩු කරන බැවින්
6 months ago Tags #ceylonwire “මම ඔවුන්ව මරාදමමින් සිටිනවා-එය මට ගෞරවයක්” | ට්‍රම්ප් ඉරානයට තර්ජනය කරයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව තර්ජනයක් නිකුත් කරමින් මෙසේ ලියා ඇත: “අද මේ පිස්සු පිළිකුල් සහගත පිරිසට මොකද
6 months ago Tags #ceylonwire ඔළුව ළඟටම පිස්තොලේ තියලා වෙඩි තිබ්බත් මහඇමැති වෙඩිල්ලෙන් බේරුණු හැටි(වීඩියෝ) පුද්ගලයෙකු හිටපු මහඇමති ෆාරුක් අබ්දුල්ලාට වෙඩි තබන ආකාරය, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු හි පැවැති විවාහ උත්සවයක සීසීටීවී දර්ශනවලින්
6 months ago Tags #ceylonwire ඉන්දියාවට එන තෙල් නැව්වලට හෝර්මුස් පසුකර යන්න ඉරානය අවසර දුන් බව ඉන්දියාව කියයි ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් 40%ක් පැමිණෙන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය ධජය සහිත ඉන්ධන නෞකා යාත්‍රා කිරීමට ඉරානය ඉඩ
6 months ago Tags #ceylonwire මැදපෙරදිග සටන් නිසා දින හයකදී දරුවන් 1100ක් මැරිලා මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වයේ පළමු දින හය තුළ කලාපය පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන් විනාශකාරී තත්ත්වයකට මුහුණ
6 months ago Tags #ceylonwire ඇමරිකානු කඳවුරුවලට පහරදෙන බවට ඉරානයේ නව උත්තරීතර නායකයා අනතුරු අඟවයි ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමෙයිනි, එම තනතුරට පත්වීමෙන් පසු සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කරමින්, කලාපයේ එක්සත් ජනපද
6 months ago Tags #ceylonwire ජාතික කොඩියට කළ අපහාසයට හර්දික් පාණ්ඩ්‍යාට නඩුවක් වැටෙයිද ? ඉන්දියාවේ T20 ලෝක කුසලාන ජයග්රහණයෙන් පසු පැවති සැමරුම් අතරතුර ජාතික ධජයට අගෞරව කළ බවට චෝදනා කරමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික්
6 months ago Tags #2026_පාපන්දු_ලෝක_කුසලානය ඇමරිකාව ඇතුළු රටවල් 3ක තියෙන පාපන්දු ලෝක කුසලානෙට ඉරානය නොයන බව කියයි 2026 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීමට ඉරානයට හැකියාවක් නොමැති බව එරට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි පවසයි. ජුනි
6 months ago Tags #ceylonwire වොෂින්ටනයෙන් මතුවුණු ට්‍රම්ප් – එප්ස්ටයින් ටයිටැනික් ප්‍රතිමාව(ඡායාරූප) ලිංගික අපරාධකරුවකු වූ අභාවප්‍රාප්ත ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින අඩි 12කට ආසන්න ප්‍රතිමාවක් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ල අසල
6 months ago Tags #ceylonwire ඉරාන රජය බිඳවැටීමේ අවදානමක් නොමැති බව ඇමරිකානු බුද්ධි අංශ හෙළිකරයි ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් සති දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හමුවේ වුවද, ඉරාන නායකත්වය තවමත්