6 months ago Tags #ceylonwire දකුණු කොරියානු ජනපති ධූරයෙන් ඉවත්කරයි දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ
6 months ago Tags #ceylonwire චීනය පළිගනී – හැරෙන තැපෑලෙන් ඇමෙරිකාවට ලොකු බද්දක් ගහයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සතියේ ඔහුගේ ආක්‍රමණශීලී වෙළඳ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස එළිදැක්වූ විශාල තීරුබදුවලට පළිගැනීමක් ලෙස, චීනය එක්සත්
6 months ago Tags #ceylonwire පෙම්වතියට යවන්න හිතපු අසභ්‍ය වීඩියෝ එකක් වැරදිලා ලෝයර් කෙනෙක්ට යවලා-අමෙරිකාවේ නගරාධිපති කෙනෙක් ඉල්ලා අස්වේ එක්සත් ජනපදයේ නගරාධිපතිවරයකු වීඩියෝවක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ සිය පෙම්වතියට යැවීමට අදහස් කළ ලිංගිකව අසභ්‍ය
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ අලුත් බදු නිසා බොරතෙල් මිල පහත වැටේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙළඳ හවුල්කරුවන් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා බොරතෙල් බැරලයක මිල ඩොලර් 2 කින්
6 months ago Tags #ceylonwire මහා භූමිකම්පාවක් ගැන අනතුරු අඟවා කට ගන්නට මත්තෙන් ජපානය සෙළවෙයි ජපාන ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසන පරිදි, බදාදා සවස 7:34 ට (IST) ජපානයේ කියුෂු කලාපයේ රික්ටර් මාපකයේ 6.0 ක
6 months ago Tags #ceylonwire 2025 ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුව මෙන්න-ප්‍රකොටිපතියෝ 3,028ක් සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මෙවරත් වාර්ෂික ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ. ඒ අනුව, 2025 ලැයිස්තුවේත් පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ අමෙරිකානු ප්‍රකෝටිපති ව්‍යාපාරික
6 months ago Tags #ceylonwire සීතල අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරයි – (වීඩියෝ) අයිස්ලන්තයේ අගනුවරට දකුණින් පිහිටි ගිනිකන්දක් ඊයේ විධාරණය ආරම්භ වූ අතර ඒ සමග ගිනිකන්දෙන් ලාවා සහ දුමාරය මෙන්ම තැඹිලි සහ රතු
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ට විරුද්ධව පැය 25ක් සෙනට් සභාවේ කතා කරලා බුකර් වාර්තාවක් අලුත් කරයි එක්සත් ජනපද සෙනෙට් ඉතිහාසයේ අඛණ්ඩ දීර්ඝතම කතාව සම්බන්ධ දශක ගණනාවක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සෙනෙට් සභික කෝරි බුකර් සමත් වී
6 months ago Tags #Batman_Forever බැට්මෑන් මියයයි Top Gun සහ Batman Forever ඇතුළු ජනප්‍රිය චිත්‍රපටවල චරිත නිරූපණය කළ හොලිවුඩ් නළු වැල් කිල්මර්(Val Kilmer) වයස අවුරුදු 65 දී
6 months ago Tags #ceylonwire ස්ත්‍රී දුෂණයකට ක්‍රිස්තියානි දේශකයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2018 දී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් ක්‍රිස්තියානි දේශක බජින්දර් සිංට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. උතුරු පන්ජාබ්